(Club de nuit) මේ පර්ෆියුම් එක කොහෙද ගන්න තියන්නෙ?

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    375x500.34696.jpg


    මේ පර්ෆියුම් එක ලංකාවෙන් ගත්ත කෙනෙක් ඉන්නවද??
    කොහෙද ගන්න තියන්නෙ?
    ගෙන්නලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,551
    113
    Mother Earth
    පෙටා වල underground බලන්න. හැබැයි ඔක්කොම කැස්ලිම් මුරියෝ. එතන නැත්තම් ලංකාවෙත් නෑ.
     
    • Love
    Reactions: Gedara_haraka

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පෙටා වල underground බලන්න. හැබැයි ඔක්කොම කැස්ලිම් මුරියෝ. එතන නැත්තම් ලංකාවෙත් නෑ.
    underground එකේ වැඩිපුර තියෙනේ fake නේ බං