Clutch plate

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මම ඉයෙ කර් එක ලොකු කන්දක මිටර් 40 විතර රිවස් කරා වෙන ගන්න විදියක් තිබුනෙම නැහැ. පාරත් ගොඩක් පටුයි. ටිකක් රිවස් කරනකොට මාර කර ගදක් අවා. කොහොම හරි විනාඩි 2 වත් ගියෙ නැහැ වාහනෙ උඩටම ගත්තා. ගෙදර එනකනුත් එ clutch plate ගද ගිහිල්ලා තිබුනෙ නැහැ. උදෙ බලනකොට අව්ලක් නැහැ. මචන් කර් එකෙ වෙනසක්නම් නැහැ. වෙනද වගෙම පිකප තියෙනවා. මෙ ගැන මොනවා හරි තව බලන්න ඔනෙද
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් මම ඉයෙ කර් එක ලොකු කන්දක මිටර් 40 විතර රිවස් කරා වෙන ගන්න විදියක් තිබුනෙම නැහැ. පාරත් ගොඩක් පටුයි. ටිකක් රිවස් කරනකොට මාර කර ගදක් අවා. කොහොම හරි විනාඩි 2 වත් ගියෙ නැහැ වාහනෙ උඩටම ගත්තා. ගෙදර එනකනුත් එ clutch plate ගද ගිහිල්ලා තිබුනෙ නැහැ. උදෙ බලනකොට අව්ලක් නැහැ. මචන් කර් එකෙ වෙනසක්නම් නැහැ. වෙනද වගෙම පිකප තියෙනවා. මෙ ගැන මොනවා හරි තව බලන්න ඔනෙද

    උඹ ගොඩක් රේස් කර කර ක්ලච් එක දෙන්න ඇති නේද බං? ගානට ක්ලච් එක බැලන්ස් කලොත් ක්ලච් එකට වෙන හානිය ගොඩක් අඩුයි, ඒත් ඔහොම කලාතුරකින් වුණාට කමක් නෑ බං පුරුද්දක් විදියට ඕක තියාගත්තොත් ක්ලච් එක 10000KM වලින් වුණත් යයි,
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    උඹ ගොඩක් රේස් කර කර ක්ලච් එක දෙන්න ඇති නේද බං? ගානට ක්ලච් එක බැලන්ස් කලොත් ක්ලච් එකට වෙන හානිය ගොඩක් අඩුයි, ඒත් ඔහොම කලාතුරකින් වුණාට කමක් නෑ බං පුරුද්දක් විදියට ඕක තියාගත්තොත් ක්ලච් එක 10000KM වලින් වුණත් යයි,

    ඔව් මචන් ටිකක් රෙස් කරා වැඩි තමයි
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    cluch එක ස්ලිප් වෙනවා වගේනම් හෝ දිගින් දිගටම කර ගඳ එනවනම් බලන්න වෙයි.