Eeye pereda criteria complete karapu page valata CM tool aava aya innavada. Mage page dekak den davas 5k vage waitlisted. Kisima saddayak nehe..
monawada criteria bro. Mea Candawe 10K page ekk. thama meka eligible nea.ගිය මාසේ නම් ආවා බං. Criteria complete කරල දවසක් ඇතුලත. උඹ pc එකෙන් meta business suite එකෙනුත් බලපං
monawada criteria bro.
Thanks broමේ page එක හද්දා පරණ Facebook Profile එකකින් හදපු එකක්.
- 10K Followers
- Profile should be 30 Days Old
- 150K Views for 28 Days
- Post 3 reels within one month
හැබැයි මම මේ මාසේ හදපු තව Page එකකට ආවෙ 1 million views within 30 Days. මේක අලුත් profile එකකින් හැදුවෙ
Criteria update වෙන්න page එක හදලා සති දෙක තුනක් වගෙ යනවා. PC එකෙන් log වෙලත් බලන්න. වෙලාවකට අලුතින් Admin කෙනෙක් දැම්මමත් පෙන්නනව.
කොහොමරි Criteria complete කරල දවසක් දෙකක් ඇතුළත Enable වෙනවා Tool එක