CMA -කරන්න හොද තැනක් .. දන්නා අය උදව් කරන්ඩෝ ....

HS99

Member
Feb 8, 2012
124
9
0
Divulapitiya
CMA -කරන්න හොද තැනක් .. දන්නා අය උදව් කරන්ඩෝ ....

(CMASL - Institute of Certified Management Accounts Of Sri Lanka)

යාලුවනේ මම CMA ශ්‍රී ලංකා කොර්ස් එක කරන්න හිතන් ඉන්නවා ..මට මේ කොර්ස් එක ගැන ඔයාලගේ අදහස් කියන්නකෝ....කරන්න හොද තැනකුත් එක්කම.. (JMC wage)..English Medium තමා කරන්න හිතන් ඉන්නේ .....

*මේ කොර්ස් එක හොදද ..Part qualified වගේ කලොත් මදිද ?....සාමාන්‍යයෙන් salaries එහෙම කොහොමද මේ feild එකේ ?....

වෙන හොද කොස් එක ගැන අදහසක් තියෙනවද ඔයාලට.......

මේ feild එකේ ඉන්න අය දන්නා විස්තර කියන්නකෝ.... PLZ HELP ...
:confused::confused::confused::confused::confused:

546382_399043793462714_1313815833_n.jpg
 
Last edited: