COC ගහන අපේ උන්ට

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    හෙලෝ කස්ටිය.. elakiri එකේ ගොඩක් coc ගහන අය ඉන්න හින්දා මේක දාන්න හිතුවේ.. අපේ තියෙනවා level 8 clan එකක්. ඒකේ ඉන්න අය දැන් ගොඩක් inactive. ඒක නිසා අපි තීරනේ කලා අලුතෙන් කට්ටියව ගන්න අපේ clan එකට. ඉතින් ඔයාලා කැමතිනන්, අපිත් එක්ක එකතු වෙන්න එන්න. අපේ clan එකේ ඉන්නේ ලංකාවේ අය විතරයී ඒක නිසා request එක දාද්දි elakiri එක ගැන mention කරන්න අමතක කරන්න එපා..

    Clan Name: Lion Nation
    Clan Level: 8
    Flag Colors: Black and Yellow
    Members: 43/50 (අපි inactive කට්ටියව අයින් කරන්න බලාපොරොත්තු වෙනවා ලගදීම)

    gAUCS3Y.jpg


    විශේශ requests තියෙනවනන් මට pm එකක් දාන්න.(Like asking for elder, co-leader etc..)
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    mage clan eka thawa sathi dekakin LEVEL 11. :D

    Lion Of Elakiri - me clan eka elakiri forum eke aya inna ekakda ??

    Ne machan elakiri set eka ape clan eke ne.. Watin godin set una lankawe un inne. elakiri eken inne memai nec witharai.. den ape un inactive ban. war gahanna giyama epa wenawa. ekai aluthen ganna hithuwe
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ape clan ekath Level 8 and Inactive :(
    Enna kemathi aya innava nam enna. Promotions denava weda pennana hariyata :)
    Clan eka open. Lankan Misfitz
    War gahannavath 10k ne active. Thava 3k 4k aava nam karadarayak nathuwa war gahanna puluwan :)