ගොඩක් කට්ටිය දැන් COC ගහනවනේ..ඉතින් මමත් ගහන්න පටන්ගත්තා.Clan එකකුත් හැදුව.මේක ඇත්තටමගොඩක් interesting Game එකක්. කිරියෙ ඉන්න කට්ටිය දාමුද බලන්න තමන්ගෙ Clan එකේ War Stats අනිත් අයටත් බලගන්න.අනික අපි අදහස් බෙදගමුද කොහොමද war winning වැඩි කරගන්නෙ කියල.
ඔන්න මම මුලින් දැම්මා මගේ Clan එකෙ විස්තර.කැමති කට්ටිය ඉන්නව නම් එන්න මගෙ Clan එකට War ගහන්න.
lvl 3 එකක්.
අපි තාම පටන් ගත්තා විතරයි
wars = 23
Win = 18
lose = 04
drawn = 01
Name : sl masters
hash tag : #P8VUVYJP
screen capture freeware
ඔන්න මම මුලින් දැම්මා මගේ Clan එකෙ විස්තර.කැමති කට්ටිය ඉන්නව නම් එන්න මගෙ Clan එකට War ගහන්න.
lvl 3 එකක්.
අපි තාම පටන් ගත්තා විතරයි
wars = 23
Win = 18
lose = 04
drawn = 01
Name : sl masters
hash tag : #P8VUVYJP
screen capture freeware




