ඇයි ලංකාවේ මේ Diet Coke එක දෙන්නෙ නැතුව පිළිකා කාරක (E951) තියන ජරාව දෙන්නේ?
කොකා කෝලා life ලංකාවට ගේමු
ඇයි ලංකාවේ මේ Diet Coke එක දෙන්නෙ නැතුව පිළිකා කාරක (E951) තියන ජරාව දෙන්නේ?
Made in SL කියලා කොහෙද බං කියන්නේ??Coke Zero made in SL does not contain E951.
![]()
Made in SL කියලා කොහෙද බං කියන්නේ??![]()
අඩේ මං දැනං හිටියේ නෑ බං ඕක. හැබැයි Made In කියනකොට අමුද්‍රව්‍ය වල ඉඳන් හදනවද??https://www.dailymirror.lk/other/Co...llence-Award-by-Japan-Institute-of/117-108759
"The Biyagama plant manufactures all of Coca-Cola’s products for the Sri Lankan market, from trademark Coca-Cola, Coca-Cola Light, Fanta Orange, Fanta Portello, Fanta Cream Soda, Sprite to Lion Soda and Lion Ginger Beer."
අඩේ මං දැනං හිටියේ නෑ බං ඕක. හැබැයි Made In කියනකොට අමුද්‍රව්‍ය වල ඉඳන් හදනවද??![]()
https://www.dailymirror.lk/other/Co...llence-Award-by-Japan-Institute-of/117-108759
"The Biyagama plant manufactures all of Coca-Cola’s products for the Sri Lankan market, from trademark Coca-Cola, Coca-Cola Light, Fanta Orange, Fanta Portello, Fanta Cream Soda, Sprite to Lion Soda and Lion Ginger Beer."
That Explains it...Well the water is definitely from SL which is about 98% of their product![]()
මුලින්ම කියපන් ඇයි coca-cola බොන්නෙ?
ඔව්ව හොඳයි ලැට් හෝදන්න.
Un formula 1 share karanne ne ban.un highly concentrated liquid 1 k awanawa.plant wala karanne eka water ekka mix karana 1.අඩේ මං දැනං හිටියේ නෑ බං ඕක. හැබැයි Made In කියනකොට අමුද්‍රව්‍ය වල ඉඳන් හදනවද??
value addedWell the water is definitely from SL which is about 98% of their product![]()
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. තියෙන්නේ මොනවද කියලා දන්නේ වත් නැති එකක් ගෙනල්ලා වතුරේ දියකරලා දුන්නම අපේ යඛ්ඛ පුත්තු ඒක රසයි කියලා බොනවා...Un formula 1 share karanne ne ban.un highly concentrated liquid 1 k awanawa.plant wala karanne eka water ekka mix karana 1.
Un formula 1 share karanne ne ban.un highly concentrated liquid 1 k awanawa.plant wala karanne eka water ekka mix karana 1.