COCA COLA වල_තියෙන_සීනි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,860
    113
    canada
    Coka Cola හොද නැහැ කියල ginger beer/ 7UP බීල හරියන්නේ නැහැ. හැම පැණිරස බිම ජාතියකම සිනි ප්‍රමාණය ඉතා වැඩි. මේක බලන්න

    sugarcontent.jpg



    http://www.ethicalconsumer.org/ethicalreports/softdrinkssectorreport/sugarcontent.aspx
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,860
    113
    canada
    ඕක රටින් රට බිම ජාතියේ හැටියට වෙනස් වෙනවා. දැන් බලන්න sprite. එක can එකක 8.25ක් තියෙනන පුළුවන් (මේකේ තියෙන්නේ 5.28 කියල).

    ඒ කියන්නේ තේ හැදී 8.25 හෝ 5.28! . මේක හොදටම වැඩියි. කොකා කොළ වට සිනි වැඩි කියල
    sprite බිල හරියන්නේ නැහැ.


    guidelines

    කඩෙන් ගන්න කොකා කොළ හෝ sprite හෝ 7UP හෝ දොඩම් යුෂ ඕන බිම ජාතියක්

    (1) දිනපතා මෙන් වලකින්න (රසකාරක, සිනි, කල්තබගන්න දේවල් තියෙන නිසා)

    (2) පාටියකදී වගේ ඉදල හිටලා ඕන බිම ජාතියක් බොන්න (බය වෙන්න එපා. එත් එදා දවසේ ගත්ත සිනි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න, බය නැතිව Coca Cola ටිකක් බොන්න)

    (3) suger අඩු හෝ නැති ජාති බොන්න පුරුදු වෙන්න

    (4) ස්වබාවික බිම (සිනි නැතිව හෝ අඩුවෙන් ) දිනපතා බොන්න. තේ පවා සිනි අඩුවෙන් දමන්න. Coca Cola හොද නැහැ කියල සිනි හැදී 2-4 විතර දමල උදේ හවස තේ බොන්න එපා.ලංකාවේ සිනි බාවිතය ඉතා අදිකයි (අනුමැත ප්‍රමාණ වලට වඩා ඉතා වැඩි). :lol::lol:

     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    Ado mama panirasa dewal kanne bonne naha wadiya, dan mata low sugar ban :( dan tika tika panirasa kanawa.
    Ganakata kapalla bipalla ban.
    Ammat sugar nisa mama control una. Dan sorry wela inne low sugar nisa
     
    Oct 15, 2015
    372
    62
    0
    ඔවගේ අැති ගුණක් නෑ බන් නිකම් සල්ලි දීලා ලෙඩ හදාගන්නවා