ශ්රී ලන්කා 60 මිලියන් :eek:
buddikagayan Well-known member Jan 25, 2012 27,214 15,949 113 Colombo Jun 25, 2023 #21 ශ්රී ලන්කා 60 මිලියන් Reactions: S Fetus AKA Pseudo Khan and NRTG
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Jun 25, 2023 #22 S Fetus AKA Pseudo Khan said: බහුජාතික සමාගම් කියන්නේ ලෝකේ එක එක රටවලට එක එක හැන්දෙන් බෙදන සමාගම්, ඉන්දියාවේ කොකා කෝලා බෝතලේ 750ml රු 123/= https://m.indiamart.com/proddetail/750-ml-coca-cola-cold-drink-21683738962.html Click to expand... ඉන්දියාවෙ කොස්ට් එක අඩුයිනෙ. සීනි මිල ප්‍රවාහන ගාස්තු සේවක පඩි ඔය ඔක්කොම අඩුයිනෙ. ඇරත් ටැක්ස් එකත් අඩු ඇති. සේල්ස් වැඩි නිසා මිල අඩු ඇති නේද. sakuntha1996 said: rupiyal 50k nam wadi ganna bari seen ekakuth na habayi market ekata danna puluwanne . ekane ban dan rupyal 50ka nam wenasa thiyenne oka bona un 50 dila ganiwine . ayi bala ekak denne apita . Click to expand... ඒකනම් මටත් හිතාගන්න බෑ Reactions: NRTG, S Fetus AKA Pseudo Khan and sakuntha1996
S Fetus AKA Pseudo Khan said: බහුජාතික සමාගම් කියන්නේ ලෝකේ එක එක රටවලට එක එක හැන්දෙන් බෙදන සමාගම්, ඉන්දියාවේ කොකා කෝලා බෝතලේ 750ml රු 123/= https://m.indiamart.com/proddetail/750-ml-coca-cola-cold-drink-21683738962.html Click to expand... ඉන්දියාවෙ කොස්ට් එක අඩුයිනෙ. සීනි මිල ප්‍රවාහන ගාස්තු සේවක පඩි ඔය ඔක්කොම අඩුයිනෙ. ඇරත් ටැක්ස් එකත් අඩු ඇති. සේල්ස් වැඩි නිසා මිල අඩු ඇති නේද. sakuntha1996 said: rupiyal 50k nam wadi ganna bari seen ekakuth na habayi market ekata danna puluwanne . ekane ban dan rupyal 50ka nam wenasa thiyenne oka bona un 50 dila ganiwine . ayi bala ekak denne apita . Click to expand... ඒකනම් මටත් හිතාගන්න බෑ
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර Jun 25, 2023 #23 sakuntha1996 said: ekane ban dan rupyal 50ka nam wenasa thiyenne oka bona un 50 dila ganiwine . ayi bala ekak denne apita . Click to expand... බාල ඒවා දෙන්නේ මෛ3පාලයා ලේබල් ජිල්මාර්ට් එකක් කරලා 2015 ඉඳන් බාල ගාණ වැඩි එකක් දෙන්නේ. මේ ඉන්දියන් Coke Zero එකේ කොටුව මැද්දේ තියෙන්නේ: Not recommended for children; Pregnant and Lactating Mothers; කියලා. Reactions: NRTG and sakuntha1996
sakuntha1996 said: ekane ban dan rupyal 50ka nam wenasa thiyenne oka bona un 50 dila ganiwine . ayi bala ekak denne apita . Click to expand... බාල ඒවා දෙන්නේ මෛ3පාලයා ලේබල් ජිල්මාර්ට් එකක් කරලා 2015 ඉඳන් බාල ගාණ වැඩි එකක් දෙන්නේ. මේ ඉන්දියන් Coke Zero එකේ කොටුව මැද්දේ තියෙන්නේ: Not recommended for children; Pregnant and Lactating Mothers; කියලා.