Coca-Cola VS Pepsi

dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    KFC PIZZA HUT okkoma Pepsi

    http://www.usacarry.com/forums/atta...1339508153-pro-national-pizza-place-k0pv0.jpg

    6072d1339508153-pro-national-pizza-place-k0pv0.jpg
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Middle eastern ratawala Coke sprite bonne nehe, un bonnema pepsi, 7up. eeka nisa mama hithanne global 7up coke sales adu. ratin ratata coke wala taste eka wenas, lankawe ekata wada italy wala france wala thiyana ewe gas gathiya adui peni rasa wedi.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1985 දී පෙපිස් බ්‍රැන්ඩ් එක කොකා කොලා වලට වඩා ඇමරිකාවේ කොක් මාකට් එක අල්ලනවා නේද .මචන් ඊට පස්සේ තමයි කොකා කොලා ඉතිහාසයේ ලොකුම රිස්ක් එක ගන්නවා.උන්ගේ කොක් ෆොර්මියුලා එක චෙන්ඡ් කරනවා නිව් කොක් කියන බ්‍රැන්ඩ් එක ගේනවා



    බිල් කොස්බී තමයි මේක හදුන්වා දේන්නේ. එත් මුන් මෙකෙන් හිතපු දේ වෙන්නේ නෑ .මාකට් එක බලා ගෙන ඉද්දී වැටෙනවා කොකා කොලා ඉතිහාසයේ දැවන්තම කඩන් වැටිම පටන් ගන්නවා .නිව් කොක් මිනිස්සු ප්‍රතික්ෂෙප කරනවා පෙප්සි මාකට් එක තවත් වර්ධනය වෙනවා


    කොහොම හරි මිනිස්සුන්ට පරණ කොකා කොලා එකේ අගය ආයේ දැනෙන්න පටන් ගන්නවා. දවස් හැත්තෑ ගානක් ඇතුලත ආයේම පරණ කොකා කොලා ෆොමියුලා එකම ගේනවා. මේ වෙකොට කොකා කොලා කඩන් වැටෙන්න ආසන්නව තිබුනේ. එත් පරණ කොක් එකට ඉස්සරට වඩා ඉල්ලුම වැඩි වෙනවා .
    :angry:
    oya dekama consume karanna hoda naa............!! mannam coke or pepsi bila dan awrudu 4k wada wadi...!!
    marenakanne ban okkoma
    :)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    tfs good thread rep+
    :)
    :)
    Day n day out u get e mails saying hw bad these cola drinks to ur health specifically to ur kidneys .n there r plenty f evidence of kidney faliures due to these bt still aftr reading the mail majority go n drink coke n pepsi .why? Is it coz f thirsty? No it increase it aftr u finish it then coz it tasty ? No u cn hv more tasty drinks thn these.then coz healthy? No evryone knows its killing u.then? Coz they hv branded tht as a character making drink through advertising. In 80 s n 90 s they spent more advertising cost per bottle than cost f d drink in d bottle. Ppl drinks d brand nt d drink:D:D:yes:
    marenakanne ban okkoma
    :cool:
    good post :) ... thawa OpenCola kiyala concept ekak thiyenawa apitama hadaganna puluwan
    ara coke eka lipe kiyala kiyanne ekada:P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලන්කාවේ ඔය බ්‍රැන්ඩ් දෙකම හදන කොලිටිය දැන් අන්තිමයි.. මම දන්නේ නැ ඇයි තාමත් ඇයි මේ දෙකටම ලයිසන් දීලා තියෙන්නේ කියලා මවු සමාගම්වලින් කියලා.. ලගදිත් කොකා කොලා එකේ ෆැන්ටා බොතලේක ජරාව තිබිලා මම ආපහු දුන්නා කුරුනැගල කඩේකින් අරගෙන. මම හිතන්නේ මුන්ගේ ලන්කාවේ ෆැක්ටරි එකේ දැන් ස්ටැන්ඩඩ් එක බින්දුවයි.. වෙනස තෙරෙනවා ලන්කාවේ කොකා කොල එකයි රට කොකා කොලා එකයි බීපුවහම..
    oka thamai lankawata ena kota hama reddakma chaar,indiaweth ohoma thamai.habai un cane eke qualitiya adu karanne naha.beela balanna.
    MJ ge therima... pepsi :love:
    :P
    :)
    :sorry:
    good post bro 14+++
    :)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :yes::yes:එල එල...
    :)
    Middle eastern ratawala Coke sprite bonne nehe, un bonnema pepsi, 7up. eeka nisa mama hithanne global 7up coke sales adu. ratin ratata coke wala taste eka wenas, lankawe ekata wada italy wala france wala thiyana ewe gas gathiya adui peni rasa wedi.
    apita diya wadiyawa hadei kiyala
    Owa wadak ne...Ice Tea thamai hondama...ona welawaka ona kenakuta bonna hondai... no bad effects at all. :lol:
    ice tea lipton beepan eka pepsikarayonge