බලන්න වටින පෝස්ට් එකක්නේ යාලුව.මෙච්චර කල් කොකා බිව්වට(බිව්වට වඩා කෙරුවෙ කලවම් කරන්න ගත්ත එකනෙ) මෙහෙම විස්තරයක් දැනගෙන හිටියෙ නෑනෙ.
ස්තුතියි යාලුවා අපිත් එක්ක මහන්සි වෙලා මේ විස්තර බෙදාගත්තට.
මාත් එහෙමම තමයි!

මේක මේ තරම් පරණයි කියලා දන්නේ නෑනේ...
ඒකාලේ මරු බෝතල් තිබිලා,
එල එල..
නියමයි