coca cola ??

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Coke is a carbonated drink; it can add Carbon dioxide to body. It also contains a small percentage of alcohol and can lead to insomnia.

    අපිනම් බොන්නෙ නෑ ඔය ජරාවල්. මහන්සියට අපි බොන්නෙ හයිලන්ඩ් කිරි. කෑම කන ගමන් ඕව බොන්න ගියාම බඩේ තියෙන එන්සයිම් තනුක වෙනවා. අපිනම් බත් කාල ඉවර වෙලා වතුර බොන්නෙ. :)
     
    sameera jay

    Member
    Apr 3, 2008
    581
    2

    ekaneee..niyamai..:):):yes::yes::yes::yes::yes:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Coke is a carbonated drink; it can add Carbon dioxide to body. It also contains a small percentage of alcohol and can lead to insomnia.

    අපිනම් බොන්නෙ නෑ ඔය ජරාවල්. මහන්සියට අපි බොන්නෙ හයිලන්ඩ් කිරි. කෑම කන ගමන් ඕව බොන්න ගියාම බඩේ තියෙන එන්සයිම් තනුක වෙනවා. අපිනම් බත් කාල ඉවර වෙලා වතුර බොන්නෙ. :)

    Machan one 300ML Coke per 1-2 week class tiyena dawas walata kamak nadda??:baffled: Dan num bonne na class nane:rofl:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කවුරු කොහොම කීවත්, කෝක් බොන එක හොඳ නෑ. කවුරුවත් හොඳයි කීවට පිළිගන්න එපා. කට්ටිය නිකමට හිතලා බලන්න, කෝක් වගේ දෙයක් බිව්වට පස්සේ වෙන මොනවහරි බිව්ව වගේම දැනෙනවද?. වෙනසක් තියෙනවද?. :rolleyes::no:

    දුක හිතෙන වැඩේ ඒක නෙමේ. මේ වස පොවන්න අපි ආදරය කරන අයම අපිව පොලඹවන එකයි :(. "කෝක් තියෙන කම්, ජීවිතේ මල්" කියලා තමයි භාතිය, සංතුෂ් කියන්නේ. මහේලයි සංගයි මුලු රටටම පේන්න ටීවී එකේ කෝක් එකට පොර කනවා. හංඟ හංඟ ගහන්නේ මොකටද. ඔන්න කෙළින්ම කිව්වා. එයලා ගැන කිව්වේ, මට එක පාරටම මතක්වුන අය නිස. තව කොච්චර නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වැඩේට දායක වෙලා තියෙනවද?.

    :yes:

    that's marketing.. cnt blame them ;) and we cnt stop that :no:

    api hamotama brain ekak thiyenne ekata ne :P honda dewal witharak ganna api danaganna onee ;)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Machan one 300ML Coke per 1-2 week class tiyena dawas walata kamak nadda??:baffled: Dan num bonne na class nane:rofl:

    මම හරියටමනම් කියන්න දන්නෙ නෑ. නමුත් හැම වෙලේම බොනව විතරනම් නරක නැතුව ඇති.
    නමුත් ඕවගෙ කිසිම ගුණයක් නෑ නෙ. කැලරි විතරයි- empty calories. ඒ නිසා මහත් වෙන්නත් බලපානවා. කිරි එකක් බිව්වනම් ඔය ගානටම, කොච්චර ගුණද?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,226
    113
    Behind u :p
    මම හරියටමනම් කියන්න දන්නෙ නෑ. නමුත් හැම වෙලේම බොනව විතරනම් නරක නැතුව ඇති.
    නමුත් ඕවගෙ කිසිම ගුණයක් නෑ නෙ. කැලරි විතරයි- empty calories. ඒ නිසා මහත් වෙන්නත් බලපානවා. කිරි එකක් බිව්වනම් ඔය ගානටම, කොච්චර ගුණද?

    :dull:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මම හරියටමනම් කියන්න දන්නෙ නෑ. නමුත් හැම වෙලේම බොනව විතරනම් නරක නැතුව ඇති.
    නමුත් ඕවගෙ කිසිම ගුණයක් නෑ නෙ. කැලරි විතරයි- empty calories. ඒ නිසා මහත් වෙන්නත් බලපානවා. කිරි එකක් බිව්වනම් ඔය ගානටම, කොච්චර ගුණද?

    Oi mama monawa biwwath mahath wenne na ne:P:P:P
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    :yes:

    that's marketing.. cnt blame them ;) and we cnt stop that :no:

    api hamotama brain ekak thiyenne ekata ne :P honda dewal witharak ganna api danaganna onee ;)

    ඒක හරි, අපි හැමෝටම මොලයක් තියෙන්නේ හොඳ, නරක තෝර ගන්න තමයි. එකේ සැකයක් නෑ. හැබැයි, එයාලාගෙ කිසි වැරැද්දක් නෑ කියනව නම්, අන්න සහෝදරයට වැරදුන තැන :no:. ඉන්දියවේ අමිතාභ් භච්චන් වගේ අය චිත්‍රපටි වල සිගරට් බොනව වගේ දර්ශන වලට පෙනී නොසිටින්න තීරණය කලා මට මතකයි. මොකද එයාලා වගේ කට්ටිය කරන දේවල් අනුගමනය කරන්න විශේෂයෙන් එයාලගෙ රසිකයෝ කැමතියි. ඒවා ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.
     
    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    44
    Kandy
    coca cola bonna honda na kiyanne athtada??

    1.5L[mega bottle] Coca cola per day . . .
    is it bad for health ??:baffled: :baffled:

    Coke-20-oz-Bottles1.jpg

    :yes::yes::yes::yes: