මචන්ලා, මම CocaCola Company එකෙන් කෑලනි ගග විනාශ කරපු එක ගෑන case study එකක් කරනවා. 
එ ගෑන උබල දන්න දෙවල් තියෙනව නම් මෙතන කොටාගෙන යන්න.
මේක Media වලින් යට ගෑහුව නිස ඩිටෙල්ස් හොයාගන්න අමාරුයී. මෙ වරදට CocaCola එක වන්දියක් ගෙවන්නෙත් නෑතිව ශේප් උනාද ?
මෙම සිද්දිය Ethical Issue එකක් වශයෙන් හදුනාගෑනිමට හේතු වු කරුනු ? මෙම සිද්දියෙන් ඈති වූ ප්‍රතිපල වගෙ දේවල් ගෑන උබලා දන්න දෙවල් මෙතන කොටල මට හෙල්ප් එකක් දියන් මචන්ලා.