Cocacola ethical issues

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    coca cola eken kalani ganga winasha kara kiala umba muladima kianne kohomada case study eka nokara? umba ehema winasha wela kiala dannawa nam eka wechcha hatith dannawa athi neda?

    parana paththara hoyagena oya sambanda articles balapan. ewai athi oya subject eka gana adahas prakasha karapu aya ehema. ewain lead ekak ganna puluwan wei. lekanarakshaka eke (royal eka gawa issara nam thibbe) parana paththara balanna puluwan ne net eke nathnam. elangata parisara amathyanshaya ta wage gihin wisthara hoyapan (baththaramulla paththe wage thibbe mathaka widihata), kalani ganga asrithawa oya co. eka thibba hariye minissu hamba weyan, nadu ehema dala thianawa nam parala law reports hoyan kiyawapan.

    karunu hondata hoya gena coca cola ekath ekkath katha karapan.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    මම හිතන විදිහට

    cocacola නිස්පනයේදී ඉවත දමන ලද ද්‍රව්‍ය කැළණි ගගට එකතු උනාය කියන එක නේද case 1 ක

    ඕක code of ethics වලදී ගත්තේ confidentiality කියලා. එකියන්නේ
    සමාජයට අසාදාරණයක් වෙන වෙලාවක ඒ පිළිබද හෙළිදරව් කරන්න ඕනි කියලා, සහා එහෙම දෙයක් වෙන ක්‍රියාවන් වියපර විසින් නොකළ යුතුයි කියලා....

    පොඩි කාලයක් වෙනවා එක නිසා හරියට කියන්න තේරෙන්නේ නැ ඔන්න මතක තිබුණු දේවල් ගැට ගහල කිවා

    ජය වේවා..