cocain vs kudu

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Cocaine hadanne coca plant eken. Athal eka wadi. Ganat wadiy. Lankawe wadipura use karanne rich people. Coca plant godakma tiyenne south america wala. Issara cocacola walatat coca leaves use karala tiyenwa.

    Heroin hadanne opium resin eken. Cocaine walata sapekshwa athal eka saha gana adui. Opium resin eka ganne poppy plant eken. Afghanisthan wala thamai godakma poppy wawanne. Opium resin eken morphine hadala eta passe heroin hadanwa.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Cocaine hadanne coca plant eken. Athal eka wadi. Ganat wadiy. Lankawe wadipura use karanne rich people. Coca plant godakma tiyenne south america wala. Issara cocacola walatat coca leaves use karala tiyenwa.

    Heroin hadanne opium resin eken. Cocaine walata sapekshwa athal eka saha gana adui. Opium resin eka ganne poppy plant eken. Afghanisthan wala thamai godakma poppy wawanne. Opium resin eken morphine hadala eta passe heroin hadanwa.

    A good description machan. 13+
     
    • Like
    Reactions: ~Zimba~

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කොකේන් කොකා ගහේ කඩලා දිරන්න පොහොර එක්ක මික්ස් කරලා ගොඩවල් ගහලා වතුර එක්ක ගැසොලින් මික්ස් කරලා තියෙනවා එතකොට කොකේන් ටික ගැසොලින් වලට එකතු වෙනවා ඊට පස්සේ ගැසොලින් වලට සල්ෆියුරික් ඇසිඩ් එකතු කරලා ඇමෝනියා එකතු කරාම පතුලේ අවක්ෂේපයක් විදිහට කොක් රෝ මැටිරියල් එක එකතු වෙනවා මේවා ලැබ වලට ගෙනිහිත් පිරිසිදු කලාම හයි ගෙරෙඩ් කොකේන් .කොකේන් එක්ක බේකින් සෝඩා දාලා රත් කලාම ක්රැක් කොකේන් හැදෙනවා මේවා ලාබයි.කොකේන් ස්ටිමුලන්ට් එකක් ගහපුවම සතුටු දායක යුෆොරික් ෆිලින් එකක් එන්නේ එක වැඩි වෙලා තියෙන්නේ නෑ උපරිම විනාඩි 30ක් .එක නිසයි නැවත නැවත කොක් ගහන්නේ .මිල අධිකයි .

    හෙරොයින් හදන්නේ පොපි ගැහෙ මල් වල එන ගෙඩිය වගේ එක හුරනවා එක හුරපු තැනින් කිරි එනවා .කිරි එකතු කලාම අබින් මේක ෆියුරිෆයි කරලා මෝෆින් කෝඩෙන් වගේ බෙහෙත් වේදනා නාශක වගේ ඒවත් හදනවා .තව පිරිසිදු කලාම හෙරොයින් .ෆිලින් එක වගේම නිදිමත ගතිය වගේ එනවා .
    ඔක්කොම නරකයි
     
    • Like
    Reactions: dillsdilla