Cocane gahana un kawda inne?

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    522
    93
    කුඩු කියල ව්‍යවහාරයෙ කියන්නෙ heroine වලට coccaine කියන්නෙ වෙනම එකක් හැබැය් අර තරන් ලොකු කේස් එකක් නෙමේ high එක උනත් උපරිම පැය එක හමරක් තියෙන්නෙලු
     
    • Like
    Reactions: vito and Bulathaa

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    party ekaka set wela matat gahanna kata kala. nahayen adina seen eka dakkama epa una. kudune oya eka eka nam walin tiyenne.
    gahana unnm kiwwe patta ganananlu eka.. kudu nemelu. boruwane. man dakka dekama kudu tama
    kudu kiyane bn normally heroin walata. highly addictive and gaana adui. oya kuddu 1000-1500 hoyan kaali gnwa kiyala kiyane a kudu. gahnna epa waradila wath. Cocaine gaana godak wadi. g ekak 35K to 40+ . C itin hoda quality badu nam awulak na. but lankwe itin owa sure karanna ba. hoda badu tynwa high class aya gaawa nam ona taram. peeditha panthiye lamai itin owa gaddi ganan adu karagna balala ehema eddi pandol mix karalath samahra aye denawa itin awul awul. ehema ekak set wunoth itin hodama quality high ekak ganna bari wei.

    anyways badu quality nam high eka itin gahala 15-20 mins yanakan uba tama mea loke inna happyma confidence ma pora kiyala hithei. onama ekak karanna puluwan kiyala hithei full adare hithei. ona taram bonna puluwan wathura wage itin ona ekak danenne. habai itin like i said wadima itin half hour tiyei full athal eka ita passe tika tika bahala ynwa. hodatama bahala yanna itin peyak wage yai. eka ekage widiya anuwa tama. and next day itin full deprssed mokada moley tbba dopamine okkoma release wunama duka sithuwilli witarai. high class society drugs. and eka paarak deparak gahuwa kiyala ehema addctve wene na mam aara kiwa wage badu quality nam. habai anam manam mix karala nam itin at your own risk tama ona ekak. peer presure ekata kisima deyak gahanna epa. ciggrte ekak wath.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අවුරුද්ද ට ම එක පාරක් නැත්තන් දෙවරක් තමයි ඔය party එකක් සෙට් උනොත්.

    ඊට වඩා යන්නේ නෑ. Addict වෙන්න ඕන නැති හින්ද.
    ඒකත් top quality ඒවා විතරයි.

    C, coke, charlie, do a line
    Same drug, different names.

    Once in every three months use කරන්න පුළුවන් minimal damage.

    Foreign කෙල්ල ගෙ යාළුවෝ ඉන්නව another club owners ල, so I have access to every kind of stuff.
    හෙරොයින්, ice, Angele dust laced with mdma(molly) aka pcp
    කියන්නේ එක පාරක් වත් ගහන්න හොඳ මඟුල් නෙමෙයි.
    ඔය kiriye එවුන් use කරන ritalin කියන්නෙත් meth කියන drug එක.
    Ritalin, Concerta, Delmosart, Equasym, Medikinet same drug, different names.
    Smart drug එකක්. මට doctor කෙනෙක් prescribe kara දැන් withdrawal effect eka තියනවා කාළයක් තිස්සේ.

    Mandy aka (Molly, mdma, ecstasy same drug, different names )
    Charlie, lsd, Psilocybin (magic mushrooms) ඕවා නම් try කරාට කමක් නෑ ඒත් ඉතින් එකක් වත් safe කියලා කියන්නේ නැහැ.
    මොන මගුල උනත් නොදැන කවදාවත් use කරන්න යන්න එපා.
    අහල හොයලා බලලා research කරලා risk, side effects සේරම බලලා හොඳට හිතලා බලලා ahenuth දැකල ඉවර වෙලා කැමති නම් balapan.
    Research කරන කොට good side විතරක් නෙමෙයි bad side. Worse case හැම දේම බලලා තීරණය ගනින්.

    Powder කරන හැම මගුලක් ම කුඩු නෙමෙයි heroin තමයි කුඩු කියලා ලංකාවේ හදුන්වන්නේ.
    ඔය morphine tablets කුඩු කරල snot කරන්නෙත් heroine ම තමයි.
    Tramadol කියලා tablet බොන්නත් එකම මගුල. Painkillers විදිහට dunnath heroine වලින් තමයි ඕවා හදන්නේ.
    සාමාන්‍යයෙන් kidney stone වගේ දරුණු Pain තියෙන ලෙඩ වලට දෙනව.
    මට prescribe කරල තියෙන doctors ල. Kidney stone නිතරම ඉස්සර හැදෙනව මස තුනකට වතාවක් වගේ. ඉතින් බොන්න උනා.
    Gym එකට ගියාට පස්සේ ලෙඩේ නැත්තටම නැති උනා. නැත්තන් ඕවා බීලා Addict වෙනව.

    C වලින් මට dopamine clash වෙලා නැහැ පහුවදා වත්. ඒක ඕනවට වඩා හිතුවොත් වෙන්න ඕන ඒ විදිහට feel වෙන්නෙ.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,316
    11,026
    113
    party ekaka set wela matat gahanna kata kala. nahayen adina seen eka dakkama epa una. kudune oya eka eka nam walin tiyenne.
    gahana unnm kiwwe patta ganananlu eka.. kudu nemelu. boruwane. man dakka dekama kudu tama
    ado, waradilaa wath owa try karanna epa. nathara wenna gedhara badu muttuth horakam karala ugas karala, ammaata thaththata gahala salli illaala wage scene walin
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,981
    5,496
    113
    kudu kiyane bn normally heroin walata. highly addictive and gaana adui. oya kuddu 1000-1500 hoyan kaali gnwa kiyala kiyane a kudu. gahnna epa waradila wath. Cocaine gaana godak wadi. g ekak 35K to 40+ . C itin hoda quality badu nam awulak na. but lankwe itin owa sure karanna ba. hoda badu tynwa high class aya gaawa nam ona taram. peeditha panthiye lamai itin owa gaddi ganan adu karagna balala ehema eddi pandol mix karalath samahra aye denawa itin awul awul. ehema ekak set wunoth itin hodama quality high ekak ganna bari wei.

    anyways badu quality nam high eka itin gahala 15-20 mins yanakan uba tama mea loke inna happyma confidence ma pora kiyala hithei. onama ekak karanna puluwan kiyala hithei full adare hithei. ona taram bonna puluwan wathura wage itin ona ekak danenne. habai itin like i said wadima itin half hour tiyei full athal eka ita passe tika tika bahala ynwa. hodatama bahala yanna itin peyak wage yai. eka ekage widiya anuwa tama. and next day itin full deprssed mokada moley tbba dopamine okkoma release wunama duka sithuwilli witarai. high class society drugs. and eka paarak deparak gahuwa kiyala ehema addctve wene na mam aara kiwa wage badu quality nam. habai anam manam mix karala nam itin at your own risk tama ona ekak. peer presure ekata kisima deyak gahanna epa. ciggrte ekak wath.
    අවුරුද්ද ට ම එක පාරක් නැත්තන් දෙවරක් තමයි ඔය party එකක් සෙට් උනොත්.

    ඊට වඩා යන්නේ නෑ. Addict වෙන්න ඕන නැති හින්ද.
    ඒකත් top quality ඒවා විතරයි.

    C, coke, charlie, do a line
    Same drug, different names.

    Once in every three months use කරන්න පුළුවන් minimal damage.

    Foreign කෙල්ල ගෙ යාළුවෝ ඉන්නව another club owners ල, so I have access to every kind of stuff.
    හෙරොයින්, ice, Angele dust laced with mdma(molly) aka pcp
    කියන්නේ එක පාරක් වත් ගහන්න හොඳ මඟුල් නෙමෙයි.
    ඔය kiriye එවුන් use කරන ritalin කියන්නෙත් meth කියන drug එක.
    Ritalin, Concerta, Delmosart, Equasym, Medikinet same drug, different names.
    Smart drug එකක්. මට doctor කෙනෙක් prescribe kara දැන් withdrawal effect eka තියනවා කාළයක් තිස්සේ.

    Mandy aka (Molly, mdma, ecstasy same drug, different names )
    Charlie, lsd, Psilocybin (magic mushrooms) ඕවා නම් try කරාට කමක් නෑ ඒත් ඉතින් එකක් වත් safe කියලා කියන්නේ නැහැ.
    මොන මගුල උනත් නොදැන කවදාවත් use කරන්න යන්න එපා.
    අහල හොයලා බලලා research කරලා risk, side effects සේරම බලලා හොඳට හිතලා බලලා ahenuth දැකල ඉවර වෙලා කැමති නම් balapan.
    Research කරන කොට good side විතරක් නෙමෙයි bad side. Worse case හැම දේම බලලා තීරණය ගනින්.

    Powder කරන හැම මගුලක් ම කුඩු නෙමෙයි heroin තමයි කුඩු කියලා ලංකාවේ හදුන්වන්නේ.
    ඔය morphine tablets කුඩු කරල snot කරන්නෙත් heroine ම තමයි.
    Tramadol කියලා tablet බොන්නත් එකම මගුල. Painkillers විදිහට dunnath heroine වලින් තමයි ඕවා හදන්නේ.
    සාමාන්‍යයෙන් kidney stone වගේ දරුණු Pain තියෙන ලෙඩ වලට දෙනව.
    මට prescribe කරල තියෙන doctors ල. Kidney stone නිතරම ඉස්සර හැදෙනව මස තුනකට වතාවක් වගේ. ඉතින් බොන්න උනා.
    Gym එකට ගියාට පස්සේ ලෙඩේ නැත්තටම නැති උනා. නැත්තන් ඕවා බීලා Addict වෙනව.

    C වලින් මට dopamine clash වෙලා නැහැ පහුවදා වත්. ඒක ඕනවට වඩා හිතුවොත් වෙන්න ඕන ඒ විදිහට feel වෙන්නෙ.
    sahena wadagath wistharak guys. thanks a lot. (y)(y)
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,899
    6,839
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් තියෙන කොකේන් ගහන්න එපා තනිකර තියෙන්නෙ Carbamazepine + Cocaine. Carbamazepine වලට නහය ගිනි ගන්නවා හොටු ගලනවා. ලොකු අවුලක් නැහැ වෙන බෙහෙත් කලවන් කරන්නෙ නැත්නම්.

    තනියම Cocaine වැඩක් නැහැ Ritalin වගේ. ගන්නවා නං Cocaine + Alcohol ගන්න ඕනෙ. එතකොට Cocaethylene හැදෙනවා. Cocaethylene Cocaine වලට වඩා Euphoric & Long Duration. අන්න බඩු. හැබැයි හාර්ට් ඇටැක් රිස්ක් එකක් තියෙනවා.
     
    මල් වලටeuphoric ෆීලින්ග් එක එනවාද? මම ඉතින් මල් වලින් සිරා හයි වෙලා තියෙනවා, euphoric?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    වහල දාපන් මේ හුත්තෙ ත්‍රෙඩ්. පොඩි පකයි මේ හුත්තෙ තියන පකවල් බලලා එක එක හුත්තවල් කරලා කෙලව ගෙන මගෙන් තමා අහන්නේ මේ මොනවද කියලා මහ උන්. මම හුත්තෝ මේක රේකමන්ඩ් කරලා තියනවා මිනිස්සුන්ට ළමයි විනාශ වෙන්නේ ෆේස්බුක් නිසා මේ බලන්න අධ්‍යාපනික දේවල් කියලා. තොපි මේ කරන වැඩ වලින් මට නිකන් කට උත්තර බඳින්න වෙලා දැන් ඒ සයිට් එක විකුණලා ජිටි පොන්නයා කියලා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,899
    6,839
    113
    Narcissistic Sociopath Manipulator
    මල් වලටeuphoric ෆීලින්ග් එක එනවාද? මම ඉතින් මල් වලින් සිරා හයි වෙලා තියෙනවා, euphoric?
    මල් වල මොන Euphoric ද බං.

    අවුරුද්ද ට ම එක පාරක් නැත්තන් දෙවරක් තමයි ඔය party එකක් සෙට් උනොත්.

    ඊට වඩා යන්නේ නෑ. Addict වෙන්න ඕන නැති හින්ද.
    ඒකත් top quality ඒවා විතරයි.

    C, coke, charlie, do a line
    Same drug, different names.

    Once in every three months use කරන්න පුළුවන් minimal damage.

    Foreign කෙල්ල ගෙ යාළුවෝ ඉන්නව another club owners ල, so I have access to every kind of stuff.
    හෙරොයින්, ice, Angele dust laced with mdma(molly) aka pcp
    කියන්නේ එක පාරක් වත් ගහන්න හොඳ මඟුල් නෙමෙයි.
    ඔය kiriye එවුන් use කරන ritalin කියන්නෙත් meth කියන drug එක.
    Ritalin, Concerta, Delmosart, Equasym, Medikinet same drug, different names.
    Smart drug එකක්. මට doctor කෙනෙක් prescribe kara දැන් withdrawal effect eka තියනවා කාළයක් තිස්සේ.

    Mandy aka (Molly, mdma, ecstasy same drug, different names )
    Charlie, lsd, Psilocybin (magic mushrooms) ඕවා නම් try කරාට කමක් නෑ ඒත් ඉතින් එකක් වත් safe කියලා කියන්නේ නැහැ.
    මොන මගුල උනත් නොදැන කවදාවත් use කරන්න යන්න එපා.
    අහල හොයලා බලලා research කරලා risk, side effects සේරම බලලා හොඳට හිතලා බලලා ahenuth දැකල ඉවර වෙලා කැමති නම් balapan.
    Research කරන කොට good side විතරක් නෙමෙයි bad side. Worse case හැම දේම බලලා තීරණය ගනින්.

    Powder කරන හැම මගුලක් ම කුඩු නෙමෙයි heroin තමයි කුඩු කියලා ලංකාවේ හදුන්වන්නේ.
    ඔය morphine tablets කුඩු කරල snot කරන්නෙත් heroine ම තමයි.
    Tramadol කියලා tablet බොන්නත් එකම මගුල. Painkillers විදිහට dunnath heroine වලින් තමයි ඕවා හදන්නේ.
    සාමාන්‍යයෙන් kidney stone වගේ දරුණු Pain තියෙන ලෙඩ වලට දෙනව.
    මට prescribe කරල තියෙන doctors ල. Kidney stone නිතරම ඉස්සර හැදෙනව මස තුනකට වතාවක් වගේ. ඉතින් බොන්න උනා.
    Gym එකට ගියාට පස්සේ ලෙඩේ නැත්තටම නැති උනා. නැත්තන් ඕවා බීලා Addict වෙනව.

    C වලින් මට dopamine clash වෙලා නැහැ පහුවදා වත්. ඒක ඕනවට වඩා හිතුවොත් වෙන්න ඕන ඒ විදිහට feel වෙන්නෙ.

    උඹට පිස්සුට බං Ritalin/ Meth වලට සමාන කරන්න? Ritalin වල Methyl Group එකක් තියෙන්නෙ හේතුවක් ඇතුව. Ritalin Meth තියා Amphetamine ලගින්වත් තියන්න බැහැ.

    images

    අනික Morphine/ Tramadol/ Heroin ඔක්කොම සමානයි කියන එක පට්ට වැරදි අදහසක්. ඔක්කොම Opioid/ Opiate පේන් කිලර්ස් ගනෙට අයිති වුනාට බ්‍රේන් එක ක්‍රොස් කරන විදිහ වෙනස්.

    Heroin කියන්නෙ Morphine වල 3rd & 6th Position වලට Acetyl Group දෙකක් එකතු කරාම.

    heroin_synthesis.png

    ඒ Acetyl Group දෙකෙන් Morphine වලට වඩා Heroin වල ලොකු වෙනසක් ඇති කරනවා. Heroin සාමාන්‍යයෙන් Morphine වගේ 2-3 Times Potent කියලනේ කියන්නෙ ඒ වුනාට Heroin වලට Metabolite එකක් වෙන 6-MAM [ 6-Monoacetylmorphine ] Morphine වගේ 5-6 ගුණයක් පොටෙන්ට්. ඒ වගේම Heroin වලට BBB Crossing Rapid.

    41398_2023_2406_Fig1_HTML.png

    Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එකක්.

    codeine2.png

    Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එක Methyl Group එකකින් Replace උනාම ඒක Codeine වෙනව. Codeine වල Potency එක Morphine වලින් 1/10 යි. අනික ඔක්කොම Codeine ඔක්කොම Morphine වලට මෙටබොලයිස් වෙන්නෙ නැහැ. ඒ වගේම Codeine වලට Ceiling Effect එකක් තියෙනවා ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ගන්න පුළුවන් උපරිම Dose එකක් තියෙනවා ඊට වඩා ගත්තට බඩු වදින්නේ නැහැ.

    එතකොට Tapentadol වගෙ Opioid තවත් වෙනස් මේක Norepinephrine Reuptake Inhibitor එකක් නිසා Addictive ගතිය අඩු වෙන්නත් පුළුවන්.

    Heroin ළගින් යන්න පුළුවන් එකම Pill එක තමා Oxycodone.

    attach=8642_index.php

    Heroin/ Oxy වලට වඩා පොටෙන්ට් Hydromorphone/ Oxymorphone/ Fentanyl එහෙම තිබ්බට Heroin වල යුනික් Euphoric බැලන්ස් එක වෙන එක Pill එකකවත් නැහැ. Mu / Kappa / Delta Receptor බැලන්ස් එක අනුව තමා Drug එකේ Addictive ගතිය තීරණය වෙන්නෙ. Fentanyl කොච්චර පොටෙන්ට් උනත් Euphoric වලට වඩා Sedation උඩ ගහන්න හදනවා. Desomorphine වලත් එහෙමයි.

    Heroin කියන්නෙ දිව්‍යලොකෙන් ගෙනාපු බෙහෙතක් වගේ දෙයක් ඒකට ගහන්න දෙයක් නැහැ.