Cocane gahana un kawda inne?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    කොකේන් / චාලි වලට ඈබ්බෑහි වෙන්න නම් වෙනම වාසනාවක් තියෙන්න ඕන,
    චාලි කියන්නේ අතල් එක ලග ලග තියෙන එකක්, ඒ නිසා එක ලයින් එකක් කපලා එලි වෙනකල් ඉන්න බෑ, ලග ලග ලයින් කපන්න ඔන, නෑත්නම් එපා වෙනවා, එහෙම ඕවා ගනන්න නම් සල්ලි තියෙන්න ඕන, ගෑම් එකක් 35ක්-40ක් වෙනවා, ඒ අස්සෙ හොද බඩු හොයාගන්න වෙනම මහන්සියක් ගන්න ඕන,
     
    • Like
    Reactions: Yeezus

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    මල් වල මොන Euphoric ද බං.



    උඹට පිස්සුට බං Ritalin/ Meth වලට සමාන කරන්න? Ritalin වල Methyl Group එකක් තියෙන්නෙ හේතුවක් ඇතුව. Ritalin Meth තියා Amphetamine ලගින්වත් තියන්න බැහැ.

    images


    අනික Morphine/ Tramadol/ Heroin ඔක්කොම සමානයි කියන එක පට්ට වැරදි අදහසක්. ඔක්කොම Opioid/ Opiate පේන් කිලර්ස් ගනෙට අයිති වුනාට බ්‍රේන් එක ක්‍රොස් කරන විදිහ වෙනස්.

    Heroin කියන්නෙ Morphine වල 3rd & 6th Position වලට Acetyl Group දෙකක් එකතු කරාම.

    heroin_synthesis.png


    ඒ Acetyl Group දෙකෙන් Morphine වලට වඩා Heroin වල ලොකු වෙනසක් ඇති කරනවා. Heroin සාමාන්‍යයෙන් Morphine වගේ 2-3 Times Potent කියලනේ කියන්නෙ ඒ වුනාට Heroin වලට Metabolite එකක් වෙන 6-MAM [ 6-Monoacetylmorphine ] Morphine වගේ 5-6 ගුණයක් පොටෙන්ට්. ඒ වගේම Heroin වලට BBB Crossing Rapid.

    41398_2023_2406_Fig1_HTML.png


    Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එකක්.

    codeine2.png


    Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එක Methyl Group එකකින් Replace උනාම ඒක Codeine වෙනව. Codeine වල Potency එක Morphine වලින් 1/10 යි. අනික ඔක්කොම Codeine ඔක්කොම Morphine වලට මෙටබොලයිස් වෙන්නෙ නැහැ. ඒ වගේම Codeine වලට Ceiling Effect එකක් තියෙනවා ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ගන්න පුළුවන් උපරිම Dose එකක් තියෙනවා ඊට වඩා ගත්තට බඩු වදින්නේ නැහැ.

    එතකොට Tapentadol වගෙ Opioid තවත් වෙනස් මේක Norepinephrine Reuptake Inhibitor එකක් නිසා Addictive ගතිය අඩු වෙන්නත් පුළුවන්.

    Heroin ළගින් යන්න පුළුවන් එකම Pill එක තමා Oxycodone.

    attach=8642_index.php


    Heroin/ Oxy වලට වඩා පොටෙන්ට් Hydromorphone/ Oxymorphone/ Fentanyl එහෙම තිබ්බට Heroin වල යුනික් Euphoric බැලන්ස් එක වෙන එක Pill එකකවත් නැහැ. Mu / Kappa / Delta Receptor බැලන්ස් එක අනුව තමා Drug එකේ Addictive ගතිය තීරණය වෙන්නෙ. Fentanyl කොච්චර පොටෙන්ට් උනත් Euphoric වලට වඩා Sedation උඩ ගහන්න හදනවා. Desomorphine වලත් එහෙමයි.

    Heroin කියන්නෙ දිව්‍යලොකෙන් ගෙනාපු බෙහෙතක් වගේ දෙයක් ඒකට ගහන්න දෙයක් නැහැ.
    Uba nam username ekatama hari 🔥🔥
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,169
    6,034
    113
    itawada hondai kochchiyata panapan.apahu na kelama wela yanawa . owata purdu unoth nemei purudu wenawa.

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,921
    6,870
    113
    Narcissistic Sociopath Manipulator
    itawada hondai kochchiyata panapan.apahu na kelama wela yanawa . owata purdu unoth nemei purudu wenawa.


    කොකේන් එහෙම නැහැ බං Crash වෙනවනෙ. Benzo පිල් දෙකක් තුනක් ගැහුවම ඉවරයි. Heroin නවත්ත ගන්න පුළුවන් පවත්වා ගන්න ටිකක් අමාරුයි. Meth අපෝ අල්ලන්නවත් කැමති නැහැ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,169
    6,034
    113
    කොකේන් එහෙම නැහැ බං Crash වෙනවනෙ. Benzo පිල් දෙකක් තුනක් ගැහුවම ඉවරයි. Heroin නවත්ත ගන්න පුළුවන් පවත්වා ගන්න ටිකක් අමාරුයි. Meth අපෝ අල්ලන්නවත් කැමති නැහැ.
    umbath kochchiyata panapan bn wena mona kiyannada. me video ake pora kiyanwa wage recover mode eka enna lesi na addict unama .

    gahapu eun dannwa sirama range mokakda kiyala.

    meka dakina thopila kawadawath owata purudu wen epa.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මල් වලටeuphoric ෆීලින්ග් එක එනවාද? මම ඉතින් මල් වලින් සිරා හයි වෙලා තියෙනවා, euphoric?
    strain eka anuwa enewa. lankawe nam 70% ma ewaun mal kiyala gahnne KG witarai. kg jarawa nam gahanna epa. hoda buds hoyan gahapan. GSC,purple ehema tbba hema tanama last few months. 7-8 per bud and worth it itin
     
    • Like
    Reactions: Yeezus

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මල් වල මොන Euphoric ද බං.
    moko bn natte. sativa dominant hoda bud ekak gahala balapan kg jarawa gahne nathiwa. sour disel and purple haze tbba last year hema tenama ekath patta.

    https://www.leafly.com/strains/lists/effect/euphoric

    https://www.arcannabisclinic.com/post/the-most-euphoric-weed-strains-in-2024

    euphoria from weeds? නැ
    feeling eka tynwa bn. not same as what you get from coke or anything but it does give you a euphoric feeling. lankan people needs to try differnt strains bn without smoking up local and kg magul.
    ------ Post added on May 10, 2025 at 12:55 AM

    කොකේන් / චාලි වලට ඈබ්බෑහි වෙන්න නම් වෙනම වාසනාවක් තියෙන්න ඕන,
    චාලි කියන්නේ අතල් එක ලග ලග තියෙන එකක්, ඒ නිසා එක ලයින් එකක් කපලා එලි වෙනකල් ඉන්න බෑ, ලග ලග ලයින් කපන්න ඔන, නෑත්නම් එපා වෙනවා, එහෙම ඕවා ගනන්න නම් සල්ලි තියෙන්න ඕන, ගෑම් එකක් 35ක්-40ක් වෙනවා, ඒ අස්සෙ හොද බඩු හොයාගන්න වෙනම මහන්සියක් ගන්න ඕන,
    C hodai itin salli tiyenwa nam hodata. nathnam itin sirawata ita wada mata nam athal bud ekak aran gahana eka. party karaddi nam itin awulak na. kohomath itin ethakota set wenawne
    ------ Post added on May 10, 2025 at 12:56 AM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    gahapu eun dannwa sirama range mokakda kiyala.

    meka dakina thopila kawadawath owata purudu wen epa.
    ow meth, heroin, ice wage magul nam ghanna epa. hoda bud ekak gahala mora ekak ghala athal eke idapalla. oya spoon wala rath kara kara inject kara kra aamaruwe watena labbawal karanna yanna epa. ita wada hodai hoda LSD / shrooms tikak hoyan psychedelic experince ekak ganin. that also itin needs to be guided.
     
    • Like
    Reactions: Yeezus

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    party ekaka set wela matat gahanna kata kala. nahayen adina seen eka dakkama epa una. kudune oya eka eka nam walin tiyenne.
    gahana unnm kiwwe patta ganananlu eka.. kudu nemelu. boruwane. man dakka dekama kudu tama
    Umba police 👮‍♀️ ta meke unwa allala deela ganak hoyaganna neda hadanne?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,079
    113
    Umba police 👮‍♀️ ta meke unwa allala deela ganak hoyaganna neda hadanne?
    ඔය buddy cop වගෙ ( Beverly Hills), තව ඔය ටිවි සිරිස්වල, පොලිසියෙ එවුන් කුඩු පැකට් එක අන්ගිල්ලෙන් ඇනල ලෙව කාල බලලා "කුඩු තමයි" කියලා තහාවුරු කරනවා
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    875
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ado, waradilaa wath owa try karanna epa. nathara wenna gedhara badu muttuth horakam karala ugas karala, ammaata thaththata gahala salli illaala wage scene walin
    උබ වගේ සක්කිලි කතෝලික බල්ලෙක් කුඩු බොන්න එපා කියන එකත් පුදුමයි
     
    • Like
    Reactions: sinhawanshaya

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    අවුරුද්ද ට ම එක පාරක් නැත්තන් දෙවරක් තමයි ඔය party එකක් සෙට් උනොත්.

    ඊට වඩා යන්නේ නෑ. Addict වෙන්න ඕන නැති හින්ද.
    ඒකත් top quality ඒවා විතරයි.

    C, coke, charlie, do a line
    Same drug, different names.

    Once in every three months use කරන්න පුළුවන් minimal damage.

    Foreign කෙල්ල ගෙ යාළුවෝ ඉන්නව another club owners ල, so I have access to every kind of stuff.
    හෙරොයින්, ice, Angele dust laced with mdma(molly) aka pcp
    කියන්නේ එක පාරක් වත් ගහන්න හොඳ මඟුල් නෙමෙයි.
    ඔය kiriye එවුන් use කරන ritalin කියන්නෙත් meth කියන drug එක.
    Ritalin, Concerta, Delmosart, Equasym, Medikinet same drug, different names.
    Smart drug එකක්. මට doctor කෙනෙක් prescribe kara දැන් withdrawal effect eka තියනවා කාළයක් තිස්සේ.

    Mandy aka (Molly, mdma, ecstasy same drug, different names )
    Charlie, lsd, Psilocybin (magic mushrooms) ඕවා නම් try කරාට කමක් නෑ ඒත් ඉතින් එකක් වත් safe කියලා කියන්නේ නැහැ.
    මොන මගුල උනත් නොදැන කවදාවත් use කරන්න යන්න එපා.
    අහල හොයලා බලලා research කරලා risk, side effects සේරම බලලා හොඳට හිතලා බලලා ahenuth දැකල ඉවර වෙලා කැමති නම් balapan.
    Research කරන කොට good side විතරක් නෙමෙයි bad side. Worse case හැම දේම බලලා තීරණය ගනින්.

    Powder කරන හැම මගුලක් ම කුඩු නෙමෙයි heroin තමයි කුඩු කියලා ලංකාවේ හදුන්වන්නේ.
    ඔය morphine tablets කුඩු කරල snot කරන්නෙත් heroine ම තමයි.
    Tramadol කියලා tablet බොන්නත් එකම මගුල. Painkillers විදිහට dunnath heroine වලින් තමයි ඕවා හදන්නේ.
    සාමාන්‍යයෙන් kidney stone වගේ දරුණු Pain තියෙන ලෙඩ වලට දෙනව.
    මට prescribe කරල තියෙන doctors ල. Kidney stone නිතරම ඉස්සර හැදෙනව මස තුනකට වතාවක් වගේ. ඉතින් බොන්න උනා.
    Gym එකට ගියාට පස්සේ ලෙඩේ නැත්තටම නැති උනා. නැත්තන් ඕවා බීලා Addict වෙනව.

    C වලින් මට dopamine clash වෙලා නැහැ පහුවදා වත්. ඒක ඕනවට වඩා හිතුවොත් වෙන්න ඕන ඒ විදිහට feel වෙන්නෙ.
    machan, oya Ice wage drug ekakin brian eke dopamine level eka sexual orgasm ekakdi labena amount ekata wada 6 times withara wadi karala 3 hours withara thiya gananwa kiyala kiyanawane. is it true? atthatama ehema patta feeling ekak labenawada sexual orgasm ekata wada? (orgasm ekak kiyanne maximum 15 seconds wagene)
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,025
    5,582
    113
    Umba police 👮‍♀️ ta meke unwa allala deela ganak hoyaganna neda hadanne?
    ow mma narc :yes::yes:

    උබ වගේ සක්කිලි කතෝලික බල්ලෙක් කුඩු බොන්න එපා කියන එකත් පුදුමයි
    uta ema kiyanna epa. u tama meke henama wadda. asadaraneta wiruddawa kata karana chandiya. ubata asadaranayak unanam kiyapan u gema dei.
    ------ Post added on May 11, 2025 at 12:26 AM
     
    • Haha
    Reactions: Sinhalese Victor

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මට හෙරෝ තමා. නැත්නම් Benzo.
    ewa nam gahanne na.
    party nan gahapan LSD paya 8k witara high eka tiyenawa
    party wala kwauda bn lsd daanne. lsd hodata chill eke trip kranna ona. mea party asse wikara wela bad trip giyama hikilama yai peya 6-8 bad trip weddi. hodata exprinced nam awulak na. praty walata itin M or pops tma

    machan, oya Ice wage drug ekakin brian eke dopamine level eka sexual orgasm ekakdi labena amount ekata wada 6 times withara wadi karala 3 hours withara thiya gananwa kiyala kiyanawane. is it true? atthatama ehema patta feeling ekak labenawada sexual orgasm ekata wada? (orgasm ekak kiyanne maximum 15 seconds wagene)
    ice nam danne na gahala na. gahanneth na. Mandy, pops owage itin athal eka wadi sex karaddi. orgsm eka peya ganan alallan ine na. habai ara athal eka feel wenwa itin godak wela. kisi awulak nathiwa 2hours wage eka digata karala tynwa full ma capey lol. also othana wadiyenma wenne mandy ehema dammama ube tyna lajja baya nathi wela aasawal wadi wela full confdnce enawa. ethakota kellath daala hitiyoth dennama iitin kisi bayak nathiwa wenada wage lajjawak nathiwa full ma athal ekak gannwa. oka tama wenne.
    ------ Post added on May 11, 2025 at 12:38 AM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus