Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cocane gahana un kawda inne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් වල මොන Euphoric ද බං.

උඹට පිස්සුට බං Ritalin/ Meth වලට සමාන කරන්න? Ritalin වල Methyl Group එකක් තියෙන්නෙ හේතුවක් ඇතුව. Ritalin Meth තියා Amphetamine ලගින්වත් තියන්න බැහැ.

අනික Morphine/ Tramadol/ Heroin ඔක්කොම සමානයි කියන එක පට්ට වැරදි අදහසක්. ඔක්කොම Opioid/ Opiate පේන් කිලර්ස් ගනෙට අයිති වුනාට බ්රේන් එක ක්රොස් කරන විදිහ වෙනස්.

Heroin කියන්නෙ Morphine වල 3rd & 6th Position වලට Acetyl Group දෙකක් එකතු කරාම.

ඒ Acetyl Group දෙකෙන් Morphine වලට වඩා Heroin වල ලොකු වෙනසක් ඇති කරනවා. Heroin සාමාන්යයෙන් Morphine වගේ 2-3 Times Potent කියලනේ කියන්නෙ ඒ වුනාට Heroin වලට Metabolite එකක් වෙන 6-MAM [ 6-Monoacetylmorphine ] Morphine වගේ 5-6 ගුණයක් පොටෙන්ට්. ඒ වගේම Heroin වලට BBB Crossing Rapid.

Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එකක්.

Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එක Methyl Group එකකින් Replace උනාම ඒක Codeine වෙනව. Codeine වල Potency එක Morphine වලින් 1/10 යි. අනික ඔක්කොම Codeine ඔක්කොම Morphine වලට මෙටබොලයිස් වෙන්නෙ නැහැ. ඒ වගේම Codeine වලට Ceiling Effect එකක් තියෙනවා ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ගන්න පුළුවන් උපරිම Dose එකක් තියෙනවා ඊට වඩා ගත්තට බඩු වදින්නේ නැහැ.

එතකොට Tapentadol වගෙ Opioid තවත් වෙනස් මේක Norepinephrine Reuptake Inhibitor එකක් නිසා Addictive ගතිය අඩු වෙන්නත් පුළුවන්.

Heroin ළගින් යන්න පුළුවන් එකම Pill එක තමා Oxycodone.

Heroin/ Oxy වලට වඩා පොටෙන්ට් Hydromorphone/ Oxymorphone/ Fentanyl එහෙම තිබ්බට Heroin වල යුනික් Euphoric බැලන්ස් එක වෙන එක Pill එකකවත් නැහැ. Mu / Kappa / Delta Receptor බැලන්ස් එක අනුව තමා Drug එකේ Addictive ගතිය තීරණය වෙන්නෙ. Fentanyl කොච්චර පොටෙන්ට් උනත් Euphoric වලට වඩා Sedation උඩ ගහන්න හදනවා. Desomorphine වලත් එහෙමයි.

Heroin කියන්නෙ දිව්යලොකෙන් ගෙනාපු බෙහෙතක් වගේ දෙයක් ඒකට ගහන්න දෙයක් නැහැ.

[QUOTE="Chemist, post: 30711340, member: 585390"] මල් වල මොන Euphoric ද බං. උඹට පිස්සුට බං Ritalin/ Meth වලට සමාන කරන්න? Ritalin වල Methyl Group එකක් තියෙන්නෙ හේතුවක් ඇතුව. Ritalin Meth තියා Amphetamine ලගින්වත් තියන්න බැහැ. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTwGkwJro1uS9_OA3otkrMC32MwuqpKOWDtVQ&s[/IMG] අනික Morphine/ Tramadol/ Heroin ඔක්කොම සමානයි කියන එක පට්ට වැරදි අදහසක්. ඔක්කොම Opioid/ Opiate පේන් කිලර්ස් ගනෙට අයිති වුනාට බ්රේන් එක ක්රොස් කරන විදිහ වෙනස්. Heroin කියන්නෙ Morphine වල 3rd & 6th Position වලට Acetyl Group දෙකක් එකතු කරාම. [IMG]https://tmedweb.tulane.edu/pharmwiki/lib/exe/fetch.php/heroin_synthesis.png[/IMG] ඒ Acetyl Group දෙකෙන් Morphine වලට වඩා Heroin වල ලොකු වෙනසක් ඇති කරනවා. Heroin සාමාන්යයෙන් Morphine වගේ 2-3 Times Potent කියලනේ කියන්නෙ ඒ වුනාට Heroin වලට Metabolite එකක් වෙන 6-MAM [ 6-Monoacetylmorphine ] Morphine වගේ 5-6 ගුණයක් පොටෙන්ට්. ඒ වගේම Heroin වලට BBB Crossing Rapid. [IMG]https://media.springernature.com/full/springer-static/image/art%3A10.1038%2Fs41398-023-02406-5/MediaObjects/41398_2023_2406_Fig1_HTML.png[/IMG] Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එකක්. [IMG]https://tmedweb.tulane.edu/pharmwiki/lib/exe/fetch.php/codeine2.png?w=500&tok=363c13[/IMG] Morphine වල 3rd Position එකේ තියෙන්නෙ Hydroxyl group එක Methyl Group එකකින් Replace උනාම ඒක Codeine වෙනව. Codeine වල Potency එක Morphine වලින් 1/10 යි. අනික ඔක්කොම Codeine ඔක්කොම Morphine වලට මෙටබොලයිස් වෙන්නෙ නැහැ. ඒ වගේම Codeine වලට[I] [/I]Ceiling Effect එකක් තියෙනවා ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ගන්න පුළුවන් උපරිම Dose එකක් තියෙනවා ඊට වඩා ගත්තට බඩු වදින්නේ නැහැ. එතකොට Tapentadol වගෙ Opioid තවත් වෙනස් මේක Norepinephrine Reuptake Inhibitor එකක් නිසා Addictive ගතිය අඩු වෙන්නත් පුළුවන්. Heroin ළගින් යන්න පුළුවන් එකම Pill එක තමා Oxycodone. [IMG]https://file.echemi.com/fileManage/upload/community/20220427/attach=8642_index.php[/IMG] Heroin/ Oxy වලට වඩා පොටෙන්ට් Hydromorphone/ Oxymorphone/ Fentanyl එහෙම තිබ්බට Heroin වල යුනික් Euphoric බැලන්ස් එක වෙන එක Pill එකකවත් නැහැ. Mu / Kappa / Delta Receptor බැලන්ස් එක අනුව තමා Drug එකේ Addictive ගතිය තීරණය වෙන්නෙ. Fentanyl කොච්චර පොටෙන්ට් උනත් Euphoric වලට වඩා Sedation උඩ ගහන්න හදනවා. Desomorphine වලත් එහෙමයි. Heroin කියන්නෙ දිව්යලොකෙන් ගෙනාපු බෙහෙතක් වගේ දෙයක් ඒකට ගහන්න දෙයක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom