Cocker Spaniel or GSD😍🐕‍🦺🐾

හදන්න ලේසිම & Sensitive ?

  • German Sheperd

    Votes: 9 50.0%
  • Cocker Spaniel

    Votes: 4 22.2%
  • Beagle

    Votes: 5 27.8%

  • Total voters
    18

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    (අපේ Emotions තෙරුන් ගන්න කෙනෙක් ඕනේ) 🥰

    ඔයාලගේ බව් Experience Share කරන්න 🐾🐕‍🦺💕

    අපේ emotions තේරුම් ගන්න නෙවේ, එයාලගේ emotions අපි තේරුම් ගන්න එකයි වෙන්න ඕනේ. එහෙම නැතුව සත්තු හදන්න බැහැ සහ හදන්නත් එපා.
    බල්ලෙක් හදනවා කියන්නේ ලොකු වගකීමක්.
     
    Last edited:
    • Love
    Reactions: CloudX64 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,950
    8,339
    113
    Mu illanne gedara Aya ekkama inna ekek ne ,
    Train karanna puluwan,
    Uta mara attention ekak denna oone
    ow lamai ehema iddi ballata attention eka adu wenawa neh. etakota un awul yanawa. un hena sensitive.
     
    • Love
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Update:

    මම Lab බව්වෙක් ගත්තා :love2:
    දැන් ඉන්න කෙනාට තනියට & අපිට පුරුදු නිසාත් ලැබ් තමා හොදටම සෙට් වෙන්නේ කියලා හිතුනා 🥰
     
    • Love
    Reactions: kinkon

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    GSD තමා. අපෙත් Lab එකයි GSD දෙන්නයි ඉන්නවා. GSD එකෙක් rescue එකෙක්. ඌ පොඩි කාලේ ඉඳන් හදපු උන් දෙන්නටම වඩා loyal & obedient. rescued සතෙක් හදන එක වෙනම experience එකක්.
     
    • Love
    Reactions: CloudX64

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,880
    3,123
    113
    Arangala
    Cocker speniel එකෙක් අපේ ගෙදර හදනව.ඌට දවස පුරාම සෙල්ලම් කරන්න ඕනෙ.සෙල්ලම් කරන වයසෙ ළමයි ඉන්නවනම් ගෙදරකට ගැලපෙන සතා.ඒ ව⁣ගේම ඌට දුවන්න පනින්න වත්තෙ හොඳට ඉඩ කඩ තියෙනව නම් ගොඩාක් හොඳයි
     
    • Love
    Reactions: CloudX64