Cocker Spaniel or GSD😍🐕‍🦺🐾

හදන්න ලේසිම & Sensitive ?

  • German Sheperd

    Votes: 9 50.0%
  • Cocker Spaniel

    Votes: 4 22.2%
  • Beagle

    Votes: 5 27.8%

  • Total voters
    18

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Cocker Spaniel.jpg

    Cocker Spaniel ගෙදර හදන අය ඉන්නවද ? මෙයා මාස දෙකයි.. 28ක් කියනවා.. KASL Pedigree Certificate තියෙනවා. මෙයාගේ Active ගතිය අඩුයි ද? ෆොටෝස් නිසාද ?

    අපිට ඕනේ නිකන් ගේ ඇතුලේ වගේ ඉන්න පුළුවන් කෙනෙක්.. දැනට Lab බව්වෙක් ඉන්නවා, එයා නම් වැඩි වෙලාවක් එළියේ ඉන්නේ.... :D

    GSD / Beagle / Cocker Spaniel වගේ බ්‍රිඩ් වලින් වැඩි වෙලාවක් අපි එක්ක ඉන්නේ කව්ද ? (අපේ Emotions තෙරුන් ගන්න කෙනෙක් ඕනේ) 🥰

    ඔයාලගේ බව් Experience Share කරන්න 🐾🐕‍🦺💕
     
    • Like
    Reactions: kinkon and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Cocker Spaniel kiyanne Lab wagema tamai sellam karannai hurathal wennai oni
    Ape relation kenekge gedara innawa, porata henata attention oni, porawa ganan ganne natiwa hitiyoth mala paninawa burala balen atha gaagannawa
    Tikak maintenance amarui unge mawil sahenna tiyana nisa

    beagle e wage tamai sellam scene eke inne habai maintenance tikak lesiy wei echchara mawil nathi nisa
    mata hithenawa beagle hadanna lesiy wei sapekshawa

    GSD kiyanne patta intelligent wagema uda ballange godak qualities tiyanawa ekkama guard dog kenek wage tiyagannat puluwan, ekama scene eka size eka lokui, hodata kanna bonna denna duwanna paninna tiyenna oni, gewal athule nam space madi
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ගෙදර පොඩි අය ඉන්නවද...? එළියේ (මිදුල/වත්ත) ඉඩකඩ ගොඩක් තියෙනවද...?

    ගොඩක් ඉඩ නැත්නම් ප්‍රමාණය ලොකු වෙන ඩොගියෙක් හදන්න එපා...

    -----
    මගේ පර්සනල් චොයිස් එක නම් ලැබ්‍රඩොර් ..යෙලෝ හරි වයිට් කලර් ....
     
    • Love
    • Like
    Reactions: NRTG and CloudX64

    GSD ආසයි ඒත් ඉඩ මදි එක තමා ප්‍රශ්නේ ... අපේ මුලු වත්තම පර්චස් 5 යි... හැදෙන වයසකදි එයාට ඉඩ මදි 🥺

    ගෙදර පොඩි අය ඉන්නවද...? එළියේ (මිදුල/වත්ත) ඉඩකඩ ගොඩක් තියෙනවද...?

    ගොඩක් ඉඩ නැත්නම් ප්‍රමාණය ලොකු වෙන ඩොගියෙක් හදන්න එපා...

    -----
    මගේ පර්සනල් චොයිස් එක නම් ලැබ්‍රඩොර් ..යෙලෝ හරි වයිට් කලර් ....

    පර්චස් 5යි තියෙන්නේ.. වටේම තාප්ප..
    ලැබ් කෙනෙක් ඉන්නවා එයා ගෙදර ඇතුලට හුරු නෑ... ගෙදර පොඩි අයත් නෑ..
    ------ Post added on Sep 8, 2022 at 8:53 AM
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    Lankawe hadana Godak Breed's wala Coat eka thiyenawa neda eg.
    GSD, Golden Retriever
    ow godak breeds wala ehemanam thama golden la ehemath pattama coat but golden kenek ganna kenekta lab kenek consider karannath puluwan mama hithanne.
    habai hodata maintain karanna grooming, cleaning ehema. anith eka shedding kaleta ge purama mawil halunamath karadare.
    thin coat ekak thiyena aya nam lesi
     
    • Like
    Reactions: NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    pug kenek try karoth moko.
    Pug කෙනෙක් 100K+ bn
    Golden Retriever 85+

    Inflation එක වැදිලා බල්ලන්ටත් 😁

    මේ අහේනි කාලෙ ඕකුන්ට වියදම් කරන්න එපා.

    ගන්න එකෙක් පාරෙන්.

    වැක්සින් 3යි, බත් දෙවේලයි.

    සරලයි පහසුයි

    උන්ව එකතැනක හදන්න අමාරුයි 😕😕
    වටේ ගිහින් ලෙඩ ගෙනාවොත් අනික් බව්වට බෝ වෙනවනේ.. අනික අපේ වටේම තාප්ප.. උන් එක තැනක ඉන්න ආස නෑ
    ------ Post added on Sep 8, 2022 at 9:23 AM
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,339
    113
    98
    හෝමාගම
    Pug කෙනෙක් 100K+ bn
    Golden Retriever 85+

    Inflation එක වැදිලා බල්ලන්ටත් 😁

    උන්ව එකතැනක හදන්න අමාරුයි 😕😕
    වටේ ගිහින් ලෙඩ ගෙනාවොත් අනික් බව්වට බෝ වෙනවනේ.. අනික අපේ වටේම තාප්ප.. උන් එක තැනක ඉන්න ආස නෑ
    ------ Post added on Sep 8, 2022 at 9:23 AM

    කෙල්ලෙක් ගනින්
    අපෙ එකී නන් ගෙයින් එලියට යන්නෙ නෑ.
    ඔපරේශන් කරාම හරි.
     
    • Love
    • Sad
    Reactions: NRTG and CloudX64

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,820
    545
    113
    ටිකක් ඉස්සර අපිට english cockerspaniel කෙනෙක් හිටියා. හොද breed එකක් අවුරුදු 13ක් විතර ජිවත් වුනා. මාර friendly, active පොඩි කට්ටිය ඉන්න ගෙවල් වලට ගොඩක් හොදයි. පුසොත් එක්ක අවුලකුත් නැහැ.

    එකම දේ තමයි පොඩ්ඩක් maintenance තියෙනවා. බ්‍රෂ් කරන්න ඕනේ , වෙලාවට නාවන්න ඕනේ, ticks ලට බෙහෙත් දාන්න ඕනේ.

    අපේ එකාවත් හැදුවේ ගේ ඇතුලෙම තමයි. අවුලක් නෑ. පොඩිකාලේම train කරන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,345
    1
    50,909
    113
    ප*යාගල
    sorry.com
    අපෙ නැන්ද ගෙ ගෙදරත් ඉන්නව් Cockerspaniel කෙනෙක් . cockerspaniel නෙමේ ඌ fuckerspaniel. ගෙදරට කවුරුහරි ගියාම හපනකන් නින්ද යන්නෙ නෑ. ගොරව ගොරව දුවනවා වටේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    View attachment 183662

    Cocker Spaniel ගෙදර හදන අය ඉන්නවද ? මෙයා මාස දෙකයි.. 28ක් කියනවා.. KASL Pedigree Certificate තියෙනවා. මෙයාගේ Active ගතිය අඩුයි ද? ෆොටෝස් නිසාද ?

    අපිට ඕනේ නිකන් ගේ ඇතුලේ වගේ ඉන්න පුළුවන් කෙනෙක්.. දැනට Lab බව්වෙක් ඉන්නවා, එයා නම් වැඩි වෙලාවක් එළියේ ඉන්නේ.... :D

    GSD / Beagle / Cocker Spaniel වගේ බ්‍රිඩ් වලින් වැඩි වෙලාවක් අපි එක්ක ඉන්නේ කව්ද ? (අපේ Emotions තෙරුන් ගන්න කෙනෙක් ඕනේ) 🥰

    ඔයාලගේ බව් Experience Share කරන්න 🐾🐕‍🦺💕
    uppannayak nathi un kochchara innawada :(
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    හුත්තෝ මම ඊයේ බ්ලඩ් ටෙස්ට් එකකට 2500ක් දුන්නා
    මේන්ටේන් කරන්න රෙඩි නං ගනිං

    බඩේ අමාරුවක් ඇවිල්ලා දැනට 5000ක් විතර කුඩු, තාම හොදත් නෑ

    අනික ඉඩ තියෙන්න ඕනේ කොකර්පැනියල් උන්ගේ හෙන හුරතලේ, උන්ටම ඇහැ ගහගෙන ඉන්න ඕනේ
    යන තැනක එක්කං යන්න ඕනේ නැත්තං අඬලා මල විකාරයයි
     
    • Love
    Reactions: CloudX64

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පර්චස් පහක් කියන්නේ නම් gsd කෙනෙක්ට හැදෙන්න ඉඩ මදි තමයි. ඒත් හුඟක් වෙලාවට gsd කෙනෙක් තමන් හැදෙන ඉඩ ප්‍රමාණයට හැඩ ගැහෙන ගතියක් තියෙනවා. පොඩි ඉඩක හැදෙන එකාට ඒ ඉඩ ඇති, ලොකු ඉඩක හැදෙන එකාට ඒ ඉඩ මදි වගේ සීන් එකක්. අපේ ගෙදර අක්කර දෙකක් වගේ තියෙනවා. අපේ ගෙදර ඩෑල් එකට ඒ ඉඩත් මදි. ඒක ඉතින් මං කලින් කිව්වා වගේ බල්ලා හැදෙන ඉඩ කඩයි, උගේ temperament එකත් එක්ක තීරණය වෙන දෙයක්. කොහොම උනත් පර්චස් පහක වගේ ඉඩක් නම් තියෙන්නේ, gsd කෙනෙක්ට වඩා අනිත් දෙන්නගෙන් කෙනෙක්ට යන එක වඩා හොඳයි වගේ. btw, අද කාලේ gsd කෙනෙක් හදන එක වෙනම කතාවක් ඉතින්.