Coconut water.........!

heazy

Member
Dec 5, 2011
573
72
0
wu0zv8.jpg
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    issara kochchara bonawada ban man
    amma pol gediyak palanawa ahuna gaman ithin kussiye thama
    patta rahai ban owa
    habai deka thunak biwwama math wenaawa
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,650
    113
    වෙළෙඳපොළෙහි මිලදී ගැනීමට ඇති බොහෝ පොල් ගෙඩි ගසෙහි මේරූ ඒවා නොවේ. ලපටි ගෙඩි අවස්ථාවේ ඇති ඒවා ලෙලි ගසා අවුවේ වියළා කෘත්‍රිම ලෙසින් නිර්මාණය කරගත් ඒවා වෙති. එබැවින් ඒවායේ දියරයෙහි ගුණාත්මක භාවය සහ සනීපාරක්ෂක භාවය පිළිබඳ ගැටළු මතුවෙයි. බොහෝ ගෘහණියන් ඒවා ඉවත ලන්නේ එබැවිනි. අවම වශයෙන් ආප්ප මිශ්‍රණයට හෝ ඒවා වර්තමානයේ භාවිතා නොකරති. කෙසේවුවද තැඹිලි දියරය සහ කුරුම්බා දියරය බීමට භාවිතා කරන්නේ පිපාසය සංසිදුවා ගැනීමට හා ඒවායේ ඖෂධීය ගුණය නිසාය. වර්ෂාව පවතින කලට තැඹිලි දියරයේ රස හා ගුණය හීන වෙයි.

    පොල් විනාකිරි තැනීමට පොල් වතුර භාවිතා කෙරෙයි.

    මේරූ පොල් ගෙඩි පැලූ කල දියරය නිදහසේ වැගිරෙයි. පෙර කලදී ගෘහණියෝ මුව තබා මෙය පානය කිරීමට හෝ බඳුනකට මෙය එක් කොට ආප්ප පිටි මිශ්‍රණයක් පීපීමට වැනි භාවිතයකට හෝ ගනිති. මෙකලදී එය නොකෙරෙන්නේ පෙර සඳහන් කළ තත්ත්වය සබැඳි ගැටළු නිසා වෙයි.

    si.wikipedia.org​
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    issara kochchara bonawada ban man
    amma pol gediyak palanawa ahuna gaman ithin kussiye thama
    patta rahai ban owa
    habai deka thunak biwwama math wenaawa

    අනිවා අනිවා මචන් ... අපි කරන්නේ වෙලේ මඩ යට ගහනවා සති 2න් 3න් විතර උඩට අරගෙන බොනවා දෙක බොද්දි වෙරි .... :P:P:P:P
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    වෙළෙඳපොළෙහි මිලදී ගැනීමට ඇති බොහෝ පොල් ගෙඩි ගසෙහි මේරූ ඒවා නොවේ. ලපටි ගෙඩි අවස්ථාවේ ඇති ඒවා ලෙලි ගසා අවුවේ වියළා කෘත්‍රිම ලෙසින් නිර්මාණය කරගත් ඒවා වෙති. එබැවින් ඒවායේ දියරයෙහි ගුණාත්මක භාවය සහ සනීපාරක්ෂක භාවය පිළිබඳ ගැටළු මතුවෙයි. බොහෝ ගෘහණියන් ඒවා ඉවත ලන්නේ එබැවිනි. අවම වශයෙන් ආප්ප මිශ්‍රණයට හෝ ඒවා වර්තමානයේ භාවිතා නොකරති. කෙසේවුවද තැඹිලි දියරය සහ කුරුම්බා දියරය බීමට භාවිතා කරන්නේ පිපාසය සංසිදුවා ගැනීමට හා ඒවායේ ඖෂධීය ගුණය නිසාය. වර්ෂාව පවතින කලට තැඹිලි දියරයේ රස හා ගුණය හීන වෙයි.

    පොල් විනාකිරි තැනීමට පොල් වතුර භාවිතා කෙරෙයි.

    මේරූ පොල් ගෙඩි පැලූ කල දියරය නිදහසේ වැගිරෙයි. පෙර කලදී ගෘහණියෝ මුව තබා මෙය පානය කිරීමට හෝ බඳුනකට මෙය එක් කොට ආප්ප පිටි මිශ්‍රණයක් පීපීමට වැනි භාවිතයකට හෝ ගනිති. මෙකලදී එය නොකෙරෙන්නේ පෙර සඳහන් කළ තත්ත්වය සබැඳි ගැටළු නිසා වෙයි.

    si.wikipedia.org​

    ela elaaa:yes::yes: