COD 4 අව්ලක්

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,650
    1,195
    113
    කොටකෙතන
    යාලුවනේ මාව kick උනා ELAKIRI :baffled:TDM server එකෙන්
    Md5tool mismatch kiyala error eka enne ඒ මොකද?

    තව දැනගන්න ඕන මගේ ping එක පෙන්නන් නෑ ඒ වෙනුවට signal strength එක පෙන්නනේ එක වෙනස් කරන්න බැරිද ?:baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Md5tool mismatch kiyala enne oyage games files wala change wela thiyanwa nam, mona hari plugin/hack, inject karala thiyanwa nam. Mukuth mod karapu nathi cod4 ekak daala try karanna.