Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COD modern warfare 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය call of duty modern warfare 3 play කරනවා ඇති නේ ... මාත් play කරනවා

මට හිතුන ඉතින් මේකේ තියන wepons ගැන පොඩ්ඩක් හොයල බලන්න

ඉතින් හෙව්වා මෙන්න මීව තමයි හම්බඋනේ

Explosives ගැන තමයි හෙව්වේ

AN/M14 Incendiary Grenade

website වල කියල තියෙන විදියට මේක මුලිකව use කරන්නේ එක එක දේවල් පුපුරුවල විනාස කරන්ඩලු.

මේකට පුළුවන්ලු වාහන, weapons system,කුඩාරම් යුද්ධෝපකරණ වගේ ඒවා විනාස කරන්ඩ.

මේකට ගිනිඅවිලෙනසුලු දීවල් තියෙන තැන් වල ගින්නක් ඇතිකරවන්න හැකියාවක් තියෙනවලු

මෙන්න භාණ්ඩේ

මතක නැ නේද ....... දැන්වත් මතක් වෙයි ද දන්නේ නැ

M18 Smoke Grenade

මේකනම් use කරන්නේ target area එකක් පෙන්නන්න හරි landing zone එකක් පෙන්නන්න හරිලු

සතුරන්ගෙන් ආවරණය වෙන්න ආවරණයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්ලු

M18A1 Claymore

මේක හදල තියෙන්නේ පාබල සේනාවන් විනාස කරන්ඩලු

මේකේ ඉදිරිපස කොටසේ යකඩ බෝල plastic කොටස්වල ගබඩා කරලා තියෙනවලු

පසුපස කොටසේ තියෙන්නේ පිපුරුම් ද්රව්යලු පිපුරුම් ද්‍රව්‍ය පුපුරනකොට ඉදිරිපස කොටස්සේ තිබෙන යකඩ බෝල විසිරිලා ලොකු විනාසයක් කරන්න හැකියාවක් තියෙනවලු මීක ගැන නම් කට්ටියම දන්නවා නේ නේද ...

M84 Stun Grenade

මේකනම් පුපුරන්නේ නැති අත්බෝම්බ වර්ගයක්ලු

මේකට සතුරාව අන්දමන්ද කරන්ඩ හරි අඩපන කරන්ඩ හරී පුළුවන්ලු

මේකේ තින්ද පුළුවන් ලු පාෂාණ /භූමි වායුව හෝ වහාගිනිඅවිලේනසුලු දුමාරය හෝ දිවිතික ගිනිගනේමකට උදව්වෙන දේවල්

Rheinmetall "9-Bang" stun grenade

මේකනම් ටිකක් වෙනස් විදියක එකක් එත් මේක ඉස්සෙල්ල එක වගේමලු (M84 Stun Grenade)

මේකේ පලවෙනි පිපිරීමට පසුව තවත් පිපිරීම් 8 වෙනවලු ඊකලු මේකට 9-Bang කියල කියන්නේ.

කට්ටියට පල්ලෙහා පින්තුර ටික දැක්කාම මතක් වෙයි නේ .....

අන්තිම ටික ලියද්දි ටිකක් කම්මැලි හිතුනා .......

[QUOTE="Tanto, post: 21233107, member: 558125"] කට්ටිය call of duty modern warfare 3 play කරනවා ඇති නේ ... මාත් play කරනවා මට හිතුන ඉතින් මේකේ තියන wepons ගැන පොඩ්ඩක් හොයල බලන්න ඉතින් හෙව්වා මෙන්න මීව තමයි හම්බඋනේ Explosives ගැන තමයි හෙව්වේ [COLOR="Red"][SIZE="6"]AN/M14 Incendiary Grenade[/SIZE][/COLOR] website වල කියල තියෙන විදියට මේක මුලිකව use කරන්නේ එක එක දේවල් පුපුරුවල විනාස කරන්ඩලු. මේකට පුළුවන්ලු වාහන, weapons system,කුඩාරම් යුද්ධෝපකරණ වගේ ඒවා විනාස කරන්ඩ. මේකට ගිනිඅවිලෙනසුලු දීවල් තියෙන තැන් වල ගින්නක් ඇතිකරවන්න හැකියාවක් තියෙනවලු මෙන්න භාණ්ඩේ [IMG]http://www.imfdb.org/images/7/78/AN-M14_Incendiary_Grenade.jpg[/IMG] [SIZE="6"][B][I]මතක නැ නේද ....... දැන්වත් මතක් වෙයි ද දන්නේ නැ [/I][/B][/SIZE] [IMG]http://www.imfdb.org/images/7/7e/MW3-ANM14-1.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/e/e5/MW3-ANM14-2.jpg[/IMG] [COLOR="Red"][SIZE="6"]M18 Smoke Grenade[/SIZE][/COLOR] මේකනම් use කරන්නේ target area එකක් පෙන්නන්න හරි landing zone එකක් පෙන්නන්න හරිලු සතුරන්ගෙන් ආවරණය වෙන්න ආවරණයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්ලු [IMG]http://www.imfdb.org/images/c/c7/M18red.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/5/53/MW3-M18-1.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/0/0d/MW3-M18-2.jpg[/IMG] [COLOR="Red"][SIZE="6"]M18A1 Claymore[/SIZE][/COLOR] මේක හදල තියෙන්නේ පාබල සේනාවන් විනාස කරන්ඩලු මේකේ ඉදිරිපස කොටසේ යකඩ බෝල plastic කොටස්වල ගබඩා කරලා තියෙනවලු [IMG]http://i975.photobucket.com/albums/ae232/JFDIGILIO/P3170950.jpg[/IMG] පසුපස කොටසේ තියෙන්නේ පිපුරුම් ද්රව්යලු පිපුරුම් ද්‍රව්‍ය පුපුරනකොට ඉදිරිපස කොටස්සේ තිබෙන යකඩ බෝල විසිරිලා ලොකු විනාසයක් කරන්න හැකියාවක් තියෙනවලු මීක ගැන නම් කට්ටියම දන්නවා නේ නේද ... [IMG]http://www.imfdb.org/images/d/de/MW3-Claymore-2.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/6/69/MW3-Claymore-1.jpg[/IMG] [COLOR="Red"][SIZE="6"]M84 Stun Grenade[/SIZE][/COLOR] මේකනම් පුපුරන්නේ නැති අත්බෝම්බ වර්ගයක්ලු මේකට සතුරාව අන්දමන්ද කරන්ඩ හරි අඩපන කරන්ඩ හරී පුළුවන්ලු මේකේ තින්ද පුළුවන් ලු පාෂාණ /භූමි වායුව හෝ වහාගිනිඅවිලේනසුලු දුමාරය හෝ දිවිතික ගිනිගනේමකට උදව්වෙන දේවල් [IMG]http://www.imfdb.org/images/a/a7/M84-Flash-Bang-Grenade.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/7/7b/MW3-M84-1.jpg[/IMG] [COLOR="Red"][SIZE="6"]Rheinmetall "9-Bang" stun grenade[/SIZE][/COLOR] මේකනම් ටිකක් වෙනස් විදියක එකක් එත් මේක ඉස්සෙල්ල එක වගේමලු (M84 Stun Grenade) මේකේ පලවෙනි පිපිරීමට පසුව තවත් පිපිරීම් 8 වෙනවලු ඊකලු මේකට 9-Bang කියල කියන්නේ. කට්ටියට පල්ලෙහා පින්තුර ටික දැක්කාම මතක් වෙයි නේ ..... [IMG]http://www.imfdb.org/images/d/d4/MW3-Ninebang-2.jpg[/IMG] [IMG]http://www.imfdb.org/images/2/2f/MW3-Ninebang-3.jpg[/IMG] අන්තිම ටික ලියද්දි ටිකක් කම්මැලි හිතුනා ....... :( :( [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom