කට්ටිය call of duty modern warfare 3 play කරනවා ඇති නේ ... මාත් play කරනවා
මට හිතුන ඉතින් මේකේ තියන wepons ගැන පොඩ්ඩක් හොයල බලන්න
ඉතින් හෙව්වා මෙන්න මීව තමයි හම්බඋනේ
Explosives ගැන තමයි හෙව්වේ
AN/M14 Incendiary Grenade
website වල කියල තියෙන විදියට මේක මුලිකව use කරන්නේ එක එක දේවල් පුපුරුවල විනාස කරන්ඩලු.
මේකට පුළුවන්ලු වාහන, weapons system,කුඩාරම් යුද්ධෝපකරණ වගේ ඒවා විනාස කරන්ඩ.
මේකට ගිනිඅවිලෙනසුලු දීවල් තියෙන තැන් වල ගින්නක් ඇතිකරවන්න හැකියාවක් තියෙනවලු
මෙන්න භාණ්ඩේ
මතක නැ නේද ....... දැන්වත් මතක් වෙයි ද දන්නේ නැ
M18 Smoke Grenade
මේකනම් use කරන්නේ target area එකක් පෙන්නන්න හරි landing zone එකක් පෙන්නන්න හරිලු
සතුරන්ගෙන් ආවරණය වෙන්න ආවරණයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්ලු
M18A1 Claymore
මේක හදල තියෙන්නේ පාබල සේනාවන් විනාස කරන්ඩලු
මේකේ ඉදිරිපස කොටසේ යකඩ බෝල plastic කොටස්වල ගබඩා කරලා තියෙනවලු
පසුපස කොටසේ තියෙන්නේ පිපුරුම් ද්‍රව්‍යලු පිපුරුම් ද්‍රව්‍ය පුපුරනකොට ඉදිරිපස කොටස්සේ තිබෙන යකඩ බෝල විසිරිලා ලොකු විනාසයක් කරන්න හැකියාවක් තියෙනවලු මීක ගැන නම් කට්ටියම දන්නවා නේ නේද ...
M84 Stun Grenade
මේකනම් පුපුරන්නේ නැති අත්බෝම්බ වර්ගයක්ලු
මේකට සතුරාව අන්දමන්ද කරන්ඩ හරි අඩපන කරන්ඩ හරී පුළුවන්ලු
මේකේ තින්ද පුළුවන් ලු පාෂාණ /භූමි වායුව හෝ වහාගිනිඅවිලේනසුලු දුමාරය හෝ දිවිතික ගිනිගනේමකට උදව්වෙන දේවල්
Rheinmetall "9-Bang" stun grenade
මේකනම් ටිකක් වෙනස් විදියක එකක් එත් මේක ඉස්සෙල්ල එක වගේමලු (M84 Stun Grenade)
මේකේ පලවෙනි පිපිරීමට පසුව තවත් පිපිරීම් 8 වෙනවලු ඊකලු මේකට 9-Bang කියල කියන්නේ.
කට්ටියට පල්ලෙහා පින්තුර ටික දැක්කාම මතක් වෙයි නේ .....
අන්තිම ටික ලියද්දි ටිකක් කම්මැලි හිතුනා .......

Last edited: