COD MW3 Online ගහන / ගහන්න කැමති අයට !!!

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    COD MW3 Online ගහන / ගහන්න කැමති අයට !!!

    MW3-Banner.jpeg


    codelite92.jpg


    55849.jpg


    MW3 Online ගහන අයට..

    SL SERPENTZ කියල මම හොස්ට් කරපු Server එකක් තියෙනව...හුගක් වෙලාවට රෑ 8 ට වගේ තමයි කට්ටිය එන්නෙ..පුලුවන්නම් සෙට් වෙන්න !

    MW3 Online ගහන්න කැමති අයට..

    කරන්න තියෙන්නෙ මෙච්චරයි

    1.) Install MW3
    2.) Download this patch and copy ( and replace ) to installation directory

    MW3_v1.4.382_Full_Patch.rar

    3.) Download this "TeknoMW3" and copy to installation directory

    TeknoMW3_2.7.0.1_public.7z

    4.) Open "TeknoMW3.exe" and select "Multiplayer" and select "Start LAN/ Online"

    5.) go to list of "Servers" and select one you like ( ex : SL SERPENTZ ;) )

    ENJOY..!!