Codegen International

sumedha90

Active member
  • Nov 1, 2014
    549
    45
    28
    Codegen International eke work karana kauruhari innawada??? codegen QA Engineer written test ekata mona wage dewalda ahanne kiyala danna kenek innawada???
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    Codegen International eke work karana kauruhari innawada??? codegen QA Engineer written test ekata mona wage dewalda ahanne kiyala danna kenek innawada???

    WORSE company ever in SRI LANKA....Never advice any to go... Family Regime...bunch of idiots with big Ego but useless fellows when comes to technical stuffs
     
    Randy_smith

    Member
    Oct 17, 2018
    3
    0
    0
    I advise not to go there.

    If you lick the asses of the senior management, its easier for you to go to top and get promotions. But if you want to work independently, you will be left without any salary increments.

    Thew new HR manager is worse! She ruined the company!

    Hence, look for an alternate option.
     
    Black_Lamp

    Member
    Oct 18, 2018
    25
    18
    3
    මචන් මේ company එක ඉස්සර හොඳ එකක් තමා. දැන් චොර වෙලා තියෙන්නේ. දැන් මේකේ management එක බලු වෙලා. අර එකෙක් කිව්වා වගේ දෙන උන්ට තමා ඉස්සරහට යන්න පුළුවන්.

    වෙන ඒවටත් දාල බලපන් මචන්. මේකේ ISTQB එකේ තියන ඒවා තමා ගොඩක් අහන්නේ. IQ බලාගන්න.

    මේකට යන්න එපා කියල තමා කියන්නේ මන් නම්. උබට balance life එකක් නම් මේකේ සෙට් වෙන්නේ නෑ .කට්ට කලා වැඩ කරලාත් වැඩි හොදක් නෑ . මේකෙන් experience අරන් යනවා මිසක්.

    ජයවේවා
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    OKe inna unta Hinawenna danne na....Udeta good morning kiwwama ube diha balai nikan amuthu sathek dekka wage. Don't start your career in a bad place like this. that will effect to your entire personality. No creativity and if you are creative and have skills, they will knock you down...Decision is on you, I am not influencing anyone but sharing my experience. There were very good people but they are not in now. Same old shit is there.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මුන් නෙද අර වෙගා කියලා කාර් එකක් හදන්නෙ ?

    wena thanakata yanna baruwa pal wena un tika witharak ithuru wela innawa :yes:
     
    Dec 10, 2014
    26
    8
    0
    මගේ යාලුවෙකුත් ඉන්නවා බන්. මෙලෝ රහක් නැ කොම්පැනිය. දැන් ඒකට එනවට වැඩිය කට්ටිය යනවලු. සොච්චමක් දීලා මරාගෙන වැඩ ගන්න සීන් එකක් තියෙන්නේ. පුක දෙන එව්න්ට උඩට යන්න පුළුවන් කියල තමයි කියන්නේ. උට නිවාඩුවක් ඉල්ලන්නත් බැරි තත්වෙට උව පත් කරලා තියෙන්නේ. පව් ඉතින් උන්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගේ යාලුවෙකුත් ඉන්නවා බන්. මෙලෝ රහක් නැ කොම්පැනිය. දැන් ඒකට එනවට වැඩිය කට්ටිය යනවලු. සොච්චමක් දීලා මරාගෙන වැඩ ගන්න සීන් එකක් තියෙන්නේ. පුක දෙන එව්න්ට උඩට යන්න පුළුවන් කියල තමයි කියන්නේ. උට නිවාඩුවක් ඉල්ලන්නත් බැරි තත්වෙට උව පත් කරලා තියෙන්නේ. පව් ඉතින් උන්.

    කලින් වර්තුසා එකෙත් ඔහොම හොඳට තිබ්ලා චොර උනා. මන් හිතන්නෙ දැන් දැන් හොඳයි කියන කම්පැණිස් සෙරම බොග තත්වෙට වැටෙනවා ටිකෙන් ටික
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    I advise not to go there.

    If you lick the asses of the senior management, its easier for you to go to top and get promotions. But if you want to work independently, you will be left without any salary increments.

    Thew new HR manager is worse! She ruined the company!

    Hence, look for an alternate option.

    who's the new hr? what happened to the previous guy?
     
    Dec 10, 2014
    26
    8
    0

    කලින් වර්තුසා එකෙත් ඔහොම හොඳට තිබ්ලා චොර උනා. මන් හිතන්නෙ දැන් දැන් හොඳයි කියන කම්පැණිස් සෙරම බොග තත්වෙට වැටෙනවා ටිකෙන් ටික

    :yes::yes: