CodeIgniter code help

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,493
    241
    63
    mata admin panel 1k hadanna tiyenawa CodeIgniter use karala....with front web page....
    ethakota front end, back end developing karanne kohomada?
    tutorials tiyena site 1k nadda?
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මෙහෙමයි බං..MVC framework 1ක්නෙ Controller 1 තමා backend ටික කරන්න ඕනෙ frontend ටික කරන්න ඕනෙ View වල..ඕක cms 1 ටත් එකයි site 1 ටත් එකයි..
    Controller 1 න් ලියන programme 1 parameter 1ක් විදිහට View 1 ට pass කරන්න ඕනෙ..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    tutorials ඕනෙ නෑ බං..උන්ගෙ documentation එක follow කරපන්..එක ලේසයි all the best මචං