මචංල සරල form එකක් තියෙනව ඒකේ fields 2 ක් තියෙනව. මම මේ field 2 codeigniter form validation library එක භාවිතා කරල validate කරන්න හැදුව.
මට ඕන උනේ field 2කම fill වෙන්න ඕන නැත්නම් සබ්මිට් වෙන්න බෑ කියන විදියට එන්න. ඒක වෙනව validation rules වල require දැම්මම.
නමුත් field 2කට වෙන වෙනම මැසේජ් දෙකක් එන්නේ මට ඕන. field දෙකම හෝ දෙකෙන් එකක් fill උනේ නැත්නම් එකම මැසේජ් එකක් දෙන්න හරියට please fill both fields වගේ.
කොහොමද මචං මේ වගේ combine කරල codeigniter වල form validation කරන්නේ?