CodeIgniter help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල සරල form එකක් තියෙනව ඒකේ fields 2 ක් තියෙනව. මම මේ field 2 codeigniter form validation library එක භාවිතා කරල validate කරන්න හැදුව.

    මට ඕන උනේ field 2කම fill වෙන්න ඕන නැත්නම් සබ්මිට් වෙන්න බෑ කියන විදියට එන්න. ඒක වෙනව validation rules වල require දැම්මම.

    නමුත් field 2කට වෙන වෙනම මැසේජ් දෙකක් එන්නේ මට ඕන. field දෙකම හෝ දෙකෙන් එකක් fill උනේ නැත්නම් එකම මැසේජ් එකක් දෙන්න හරියට please fill both fields වගේ.

    කොහොමද මචං මේ වගේ combine කරල codeigniter වල form validation කරන්නේ? :)
     
    • Like
    Reactions: Lokka Baba

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Callback function ekak use karapn

    කෝල්බැක් එකකින් මේක කරන්න බෑනේද මචං? එහෙම උනොත් එකම මෙතඩ් එක ෆීල්ඩ්ස් හැම එකටම දාන්න වෙනව. කම්ප්ලිකේටඩ් වෙනව :baffled:

    normal php නම්

    if(empty(field1) || empty(field2)) {
    echo 'my message';
    }

    නේ.. මැදැයි framework යූස් කරන්න ගියා. :baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    Concept eka balapn machan ethokota ubata thereyi
    Uba kamthi feild ekakta cl back ekak dala
    Anith feild access karapan global post variable aken
    Ita passe validate karapn
    4n aken bn reply karanne naththn example ekak danna thibba
    Google karapn hoyaganna puluwan
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Concept eka balapn machan ethokota ubata thereyi
    Uba kamthi feild ekakta cl back ekak dala
    Anith feild access karapan global post variable aken
    Ita passe validate karapn
    4n aken bn reply karanne naththn example ekak danna thibba
    Google karapn hoyaganna puluwan

    මචං කියන්නේ මෙහෙම දෙයක් නේද?

    හිතන්න මට තියෙන ෆීල්ඩ්ස් 5ක් ඒ හැම ෆීල්ඩ් එකම අනිවා ෆිල් වෙන්න ඕන එකක්වත් හිස් සබ්මිට් වෙන්න බෑ.

    එතකොට මචං ඔය ෆීල්ඩ් 5ටම require කියන ci built in validation rule එක නොදා අපි හදාපු කෝල්බැක් එකක් ඔය ෆීල්ඩ් 5ටම දාන්න කියල නේද? :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Ubta one kiwe feild dekata eka msg eka ena widohatne bn
    Mn ea karanna wdha kiwe
    Anith feld walata required dapwama ewa check wenawane inbulit aken

    ඔව් මචං ඒක තමයි මගේ මේ රිප්ලයි එකට කලින් රිප්ලයි එකේ මම ඇහුවේ ci built in "require" validation rule එක යූස් නොකර හැම ෆීල්ඩ් එකටම අපි ලියපු එකම කෝල්බැක් ෆන්ක්ෂන් එකක් දාන එකද කියල?

    :)
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඔව් මචං ඒක තමයි මගේ මේ රිප්ලයි එකට කලින් රිප්ලයි එකේ මම ඇහුවේ ci built in "require" validation rule එක යූස් නොකර හැම ෆීල්ඩ් එකටම අපි ලියපු එකම කෝල්බැක් ෆන්ක්ෂන් එකක් දාන එකද කියල?

    :)

    Hama ekatama one nha
    Ekakata dala anithwa access karapn global post aken
    Ita passe normal widihta cl back eka asse validate karapn
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Hama ekatama one nha
    Ekakata dala anithwa access karapn global post aken
    Ita passe normal widihta cl back eka asse validate karapn

    අන්න එතන තමයි මචං මට තේරෙන්නෑත්තේ? :dull:

    මට ඕන fields දෙකම සබ්මිට් කරන්න

    $this->form_validation->set_rules('username','Username','callback_both_fields_want');

    $this->form_validation->set_rules('password','Password','callback_both_fields_want');

    මෙහෙම නෙමේද මචං? මම callback function එක ලිව්වේනෑ මොකද ඒක නෙමේ ප්‍රශ්නේ :)

    මචං කියන්නේ username field එකට calllback එක නොදා password එකට විතරක් දැම්ම ඇති කියලද? මේ වගේ :)

    $this->form_validation->set_rules('password','Password','callback_both_fields_want');

    :)

    username ෆීල්ඩ් එකට rule එකක් ඇඩ් නොකලත් password field එකේ අපේ callback function එකෙන් ඒකත් validate වෙන නිසා දෙකටම වැඩ නේද මචං? :):shocked:
     
    Ow wada karanawa
     
    • Like
    Reactions: GT9