Codex Reset Incoming Baby 😍💌💯

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,110
    101,879
    113
    Codex eka nam GPT 5.6 SOL ekka 20$ walata sirawata watinawaa

    math claude 20$ eka aiyin karaa opus 5 eka pissu natana nisa
    ඕල් ඉන් වන් නිසා ඕක තමා profitable මට හිතෙන්නේ අනික් ඒව එක්ක බලද්දි. අනික ඔය gpt payment කරද්දී මොබයිල් එකෙන් කරන්න dollar convert වෙනවාට වඩා අඩු ගානක් එන්නේ LKR වලින් දාලා තියෙනකොට
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,973
    6,304
    113
    website හදන්න මරු.

    සොෆ්ට්වෙයා කෝඩින් වලදි නම් රු: 30000 එකත් ඉවර වෙනව ඉතින් දවසින් (චැට් කම්පැක්ට් කරලත්). (වැඩිපුර එක රීසෙට් එකක් හම්බෙනව, එතකොට දවස් දෙකක් වැඩ කරන්න පුලුවන් සතියට)

    මෙතන ඉන්න ගොඩක් උන්ට වර්ක් ප්ලේස් එකෙන් නිකන් ලැබෙනව ප්‍රෝ වර්ශන්. ඉතින් මුන් "අම්මෝ මරු මරූ" කියනව 😏☠️

    මේකෙ ඉන්න එවුන්ට සල්ලි දෙන්න උනොත් තමන්ගෙ පොකට් එකෙන්, වැඩි දෙනෙක් කියයි, මොන ගූ ගොඩක් ද දෙන සල්ලි වලට හරි නෑනෙ කියල ☠️

    හොදම විදිහ තමයි z.ai (GLM) එකෙන් බේසික් ටික හදල ඊට පස්සෙ කොඩෙක්ස් එකෙන් හදන එක. නැත්තන් කොඩෙක්ස් කියන්නෙ සල්ලි නාස්ති වෙන වැඩක්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,087
    1
    7,015
    113
    Claude aulda? mn Codex walin Claude maru wenna hitan inne
    $20 plan නම් Claude යන්න එපා. ඉක්මනට limit වෙනවා.
    $100 - $200 වගේ budget නම් Claude යන්න.

    අනික මම හිතන්නේ FABLE access නෑ $20 plan එකට. වෙනම credit line purchase එකක් යන්නේ Fable වලට.

    ඒ අතින් Codex ගොඩක් Worth.
    No 5 hour / 3 hour limits.
    Access to latest GPT 5.6 sol.
    Far more token usage compared to Claude.
     
    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    346
    261
    63
    website හදන්න මරු.

    සොෆ්ට්වෙයා කෝඩින් වලදි නම් රු: 30000 එකත් ඉවර වෙනව ඉතින් දවසින් (චැට් කම්පැක්ට් කරලත්). (වැඩිපුර එක රීසෙට් එකක් හම්බෙනව, එතකොට දවස් දෙකක් වැඩ කරන්න පුලුවන් සතියට)

    මෙතන ඉන්න ගොඩක් උන්ට වර්ක් ප්ලේස් එකෙන් නිකන් ලැබෙනව ප්‍රෝ වර්ශන්. ඉතින් මුන් "අම්මෝ මරු මරූ" කියනව 😏☠️

    මේකෙ ඉන්න එවුන්ට සල්ලි දෙන්න උනොත් තමන්ගෙ පොකට් එකෙන්, වැඩි දෙනෙක් කියයි, මොන ගූ ගොඩක් ද දෙන සල්ලි වලට හරි නෑනෙ කියල ☠️

    හොදම විදිහ තමයි z.ai (GLM) එකෙන් බේසික් ටික හදල ඊට පස්සෙ කොඩෙක්ස් එකෙන් හදන එක. නැත්තන් කොඩෙක්ස් කියන්නෙ සල්ලි නාස්ති වෙන වැඩක්.
    Sol xhigh walin plan karala Luna max walin implement karapan.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,977
    9,359
    113
    website හදන්න මරු.

    සොෆ්ට්වෙයා කෝඩින් වලදි නම් රු: 30000 එකත් ඉවර වෙනව ඉතින් දවසින් (චැට් කම්පැක්ට් කරලත්). (වැඩිපුර එක රීසෙට් එකක් හම්බෙනව, එතකොට දවස් දෙකක් වැඩ කරන්න පුලුවන් සතියට)

    මෙතන ඉන්න ගොඩක් උන්ට වර්ක් ප්ලේස් එකෙන් නිකන් ලැබෙනව ප්‍රෝ වර්ශන්. ඉතින් මුන් "අම්මෝ මරු මරූ" කියනව 😏☠️

    මේකෙ ඉන්න එවුන්ට සල්ලි දෙන්න උනොත් තමන්ගෙ පොකට් එකෙන්, වැඩි දෙනෙක් කියයි, මොන ගූ ගොඩක් ද දෙන සල්ලි වලට හරි නෑනෙ කියල ☠️

    හොදම විදිහ තමයි z.ai (GLM) එකෙන් බේසික් ටික හදල ඊට පස්සෙ කොඩෙක්ස් එකෙන් හදන එක. නැත්තන් කොඩෙක්ස් කියන්නෙ සල්ලි නාස්ති වෙන වැඩක්.
    mn personal subscription ekak aran tyenne
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,087
    1
    7,015
    113
    මොකද්ද වෙලා තියෙන්නේ
    Codex limits තිබුණේ 25% වගේ
    ආපහු reset වෙන්න තිබුණේ මේ මාසෙ 19

    Reset එකෙන් පස්සේ limit 100% උනා
    ආයේ weekly reset එක මේ මාසෙ 20