Coding බාස්ලට සුබ ආරංචියක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,468
    3,028
    113
    මටත් මීටර් උනා. Linkedin notification එනව කලින්ට වඩා. AI use කරල ඔහේ ගහන code වළ Bug Fix කරන්න වෙන්නැති.
    අනික මිනිස්සුන්ට දැන් අලුත් apps හදන්න idea එහෙමත් වැඩියිනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,433
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මටත් මීටර් උනා. Linkedin notification එනව කලින්ට වඩා. AI use කරල ඔහේ ගහන code වළ Bug Fix කරන්න වෙන්නැති.

    ජොබ් නැතිවෙන තරමට අලුත් උන් IT අතාරින්න ගත්තොත් ඉස්සරහට හදිසියට වත් එකෙක් හොයාගන්න බැරිවෙයි කියලා “උබලට කෙළවෙලා නෑ” කියන මතේ හදන්න වෙන්නත් පුලුවන් 🤭

    ඕක දැකලා අලුතෙන් ඩිග්‍රිත් කරන්න පටන්ගන්න පොඩි එවුන්ට තමයි අවුට් වෙන කාලෙට හික් ගෑවෙන්නෙ. 😐
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    ow alutin attatama job nam create wenne naa ekanm sure
     
    • Like
    Reactions: shenat

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ජොබ් නැතිවෙන තරමට අලුත් උන් IT අතාරින්න ගත්තොත් ඉස්සරහට හදිසියට වත් එකෙක් හොයාගන්න බැරිවෙයි කියලා “උබලට කෙළවෙලා නෑ” කියන මතේ හදන්න වෙන්නත් පුලුවන් 🤭

    ඕක දැකලා අලුතෙන් ඩිග්‍රිත් කරන්න පටන්ගන්න පොඩි එවුන්ට තමයි අවුට් වෙන කාලෙට හික් ගෑවෙන්නෙ. 😐
    Point✌️
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,832
    1
    15,143
    113
    ජොබ් නැතිවෙන තරමට අලුත් උන් IT අතාරින්න ගත්තොත් ඉස්සරහට හදිසියට වත් එකෙක් හොයාගන්න බැරිවෙයි කියලා “උබලට කෙළවෙලා නෑ” කියන මතේ හදන්න වෙන්නත් පුලුවන් 🤭

    ඕක දැකලා අලුතෙන් ඩිග්‍රිත් කරන්න පටන්ගන්න පොඩි එවුන්ට තමයි අවුට් වෙන කාලෙට හික් ගෑවෙන්නෙ. 😐
    තාම බහුතරයක් Company වල තියෙන්නෙ Legacy Software. ගොඩක් Non IT Companies වල ඕව තියෙන්නෙ. ඒවගෙ Hire කරනව (පඩි නම් අඩුයි) ඔය Hire කරන්නෙ AI එක්ක උන්ටත් ඕන වෙලා Tech stack upgrade කරගන්න. Tech debt ගොඩයි ඒවත් Manage කරන්න ඕන. AI ආවෙ නැත්තම් හැබැයි උන් ඕව කරන්න පෙලබෙන්නැති වෙන්න තිබ්බ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ජොබ් නැතිවෙන තරමට අලුත් උන් IT අතාරින්න ගත්තොත් ඉස්සරහට හදිසියට වත් එකෙක් හොයාගන්න බැරිවෙයි කියලා “උබලට කෙළවෙලා නෑ” කියන මතේ හදන්න වෙන්නත් පුලුවන් 🤭

    ඕක දැකලා අලුතෙන් ඩිග්‍රිත් කරන්න පටන්ගන්න පොඩි එවුන්ට තමයි අවුට් වෙන කාලෙට හික් ගෑවෙන්නෙ. 😐
     
    • Haha
    Reactions: Naughty_kiththa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ටික කාලෙකට කලින් සිවිල් කරපු උනුත් සොෆ්ට්වෙයාර් කරන ලෙවල් එකට වැටුනනේ...

    ඒවගේ තමා ඉතින් මේකත්, ටික දවසක් පහල යයි, SE හැබැයි නැතුව මේක දුවන්න බැරි සින් එක තේරෙනකොට කට්ටියව අපහු ගනී.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ටික කාලෙකට කලින් සිවිල් කරපු උනුත් සොෆ්ට්වෙයාර් කරන ලෙවල් එකට වැටුනනේ...

    ඒවගේ තමා ඉතින් මේකත්, ටික දවසක් පහල යයි, SE හැබැයි නැතුව මේක දුවන්න බැරි සින් එක තේරෙනකොට කට්ටියව අපහු ගනී.
    government uni un tika ganiwi private un nam anaatai
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ටික කාලෙකට කලින් සිවිල් කරපු උනුත් සොෆ්ට්වෙයාර් කරන ලෙවල් එකට වැටුනනේ...

    ඒවගේ තමා ඉතින් මේකත්, ටික දවසක් පහල යයි, SE හැබැයි නැතුව මේක දුවන්න බැරි සින් එක තේරෙනකොට කට්ටියව අපහු ගනී.
    සිවිල් කරලා IT පැනගන්න බැරිව අයි ටී උන් එක්ක තරහෙන් ඉන්න උනුත් ඉන්නවා..
     
    • Like
    • Haha
    Reactions: nooby and snm1990