මේ වගේ මැෂින් අඩු ගානට දුන්නට ගන්න එපා මොකද ඕකට දාන කොෆි කැප්සියුල් තමයි ගණන් අපේ එවුන් මැෂිම අඩුවට අරන් පස්සේ පට්ට වියදමක් දරනවා කොපි ගන්න මේ වගේ මාකටින් වලට රැවටෙන්න එපා මෙකට ඔනම කොෆි එකක් දාන්න පුලුවන් කියලා තියනවනෙ ද