Coffe බොන අයට - Coffe Maker for 4600/=

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    monawada daanna ona coffee warga. spacial wargeyak thiyenawada naththam hamadaama bona normal coffee use karanna puluwanda.
    mokakda meeke thiyena waasiya normal methord ekata coffee hadanota wada


    scam/ fake එකක්ද දන්නේ නෑ
    dimo site eken ehema karai kiyala hithanna bane
    ------ Post added on Dec 16, 2022 at 9:14 PM

    පිස්සු බන් උබලට නම්. මේකේ මේවා දානවා අපිටත් ගන්න හිතෙනවා. මට මේක ඕනිත් නෑ එත් ගත්තා :baffled:
    අපිත් ඉතින් කාක්කෝ වගේනේ, හොද දෙයක් දැක්කම බෙදා ගන්නවා
    ------ Post added on Dec 16, 2022 at 9:15 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,501
    10,061
    113
    38987063-7298-43d3-95db-9c6d95f8cc77.jpg
    ambo mevaye suvada !!! genavama gedarama suvaadayi
     
    • Like
    Reactions: Wild-EYE

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොහොමද බන් හදන්න තියෙන්නෙ. හදන හදන සැරේට කෝපි දාලා එක එක ඒවා කරන්න ඕනෙද? නැත්නම් කෝපි ස්ටොක් කරල තියන්න පුලුවන්ද?

    මේක ඉතින් office එකක වගේ ඉන්න එකෙක්ට coffee එකක් හදාගන්න වගේ නම් හොදයි බන්.
    stock කරන්න බෑ කොපි දැම්ම ඔය යට තියන cup එකෙන් එකක් උඩට වතුර දැම්ම. switch එක on කරා. සීනි දැම්ම බිව්ව.
    ආතල් එකට කෝපි එකක් හදාගන්න හොදයි.
    espresso machine එකක් ගන්න යන්නෙ මම නම් කොපි ෆුකේ අමාරුවක් තියනව සැරටම.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ඕකෙන් මචන් කපචුනෝ වගේ බොන්න බැරිද? එහෙනම් මාත් දැන්ම අහුවෙන්නම් ,, කෝපි අමාරුවක් තියෙනවා

    මේක ඉතින් office එකක වගේ ඉන්න එකෙක්ට coffee එකක් හදාගන්න වගේ නම් හොදයි බන්.
    stock කරන්න බෑ කොපි දැම්ම ඔය යට තියන cup එකෙන් එකක් උඩට වතුර දැම්ම. switch එක on කරා. සීනි දැම්ම බිව්ව.
    ආතල් එකට කෝපි එකක් හදාගන්න හොදයි.
    espresso machine එකක් ගන්න යන්නෙ මම නම් කොපි ෆුකේ අමාරුවක් තියනව සැරටම.
    eka keeya da?
    ------ Post added on Dec 17, 2022 at 12:29 AM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    eka keeya da?
    ------ Post added on Dec 17, 2022 at 12:29 AM

    image.png


    ලොකු idea එකක් නෑ බන්. එකෙක් කිව්ව nespresso brand එක හොදයි කියල.
    80 or 1+ වෙයි මං හිතන්නෙ. cappuccino වලට මම පට්ට ආසයි බන්.
    coffee අරගෙන අත කඩෙන කන් ගහල ගහල හදාගෙන බොන්නෙ.
    පොඩි item එකක් තියනවා එකටත් Battery දාන ඒක ගත්තෙ නම් නෑ.

     
    • Love
    Reactions: visalbro

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    එකත් ලේසි නැහැ වගේ නේද? මොනා කරන්නද එහෙනම් මේ Video එකේ විදියට අතේ කොටලවත් බොමු බලන්න,,
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕවා හොඳයි අතින් කෝපි එකක් හදාගෙන බොන්න කම්මැලි උන්ට..

    Espresso කියන method එකට coffee හදන එකක් ගන්න.. කලින් නම් තිබ්බේ 1.60/- වගේ දැන් නම් ගණන් ඇති.
    Espresso වල coffe වල පීඩනය වායුගෝල පීඩනය වගේ 7ගුණයක් pressure කරලා තමයි හදන්නේ.. අපට අතින්, ඔය වගේ cheap machine එකකින් හදලා කවදාවත් ගන්න බැරි coffe වල තියන chemical release වෙනවා espresso method එකෙන්..