Coffe බොන අයට - Coffe Maker for 4600/=

pdkuma

Well-known member
  • May 22, 2016
    625
    756
    93
    ඕවා හොඳයි අතින් කෝපි එකක් හදාගෙන බොන්න කම්මැලි උන්ට..

    Espresso කියන method එකට coffee හදන එකක් ගන්න.. කලින් නම් තිබ්බේ 1.60/- වගේ දැන් නම් ගණන් ඇති.
    Espresso වල coffe වල පීඩනය වායුගෝල පීඩනය වගේ 7ගුණයක් pressure කරලා තමයි හදන්නේ.. අපට අතින්, ඔය වගේ cheap machine එකකින් හදලා කවදාවත් ගන්න බැරි coffe වල තියන chemical release වෙනවා espresso method එකෙන්..
    Amazon product ASIN B000CNY6UKමේ උපකරණය ගැන මොකද හිතෙන්නෙ ?
    Moka pot කියල කියන්නෙ
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Meka Awe nane bn :eek:
    ow ban, matath awe na thama

    badu aawa , hunu bijjak wage podine

    1671700876395.png

    ------ Post added on Dec 22, 2022 at 2:51 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    මේ machine එකට හරිස්චන්ද්‍ර කෝපි දැම්මොත් reject වෙනවද? Bru, Nescafe, Lava... වගේ branded ඒවා දාන්න ඕනෙද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,693
    113
    පෘථිවිය
    මැෂිම අඩුවට ගන්න
    පස්සේ මැෂිමට දාන කොපි ටබ් එක වැඩියෙන් දීල ගන්න

    ඔන්න පට්ට වැඩේ