Cohabitation නොහොත් Living Together

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    12715530_1645780345726432_6481476435345933598_n.jpg

    ලිවින්ග් ටූ ගෙදර් යනු ස්ත්‍රියක් හා පුරුශයෙක් විවාහා වීමකින් තොරව ආදරය හා ලිංගිකත්වය හුවමාරූ කරගනිමින් එක් වහලක් යට ජීවත් වීමයි. පටු ආගමික හා සමාජීය කාරණා සීග්‍රවශයෙන් ප්‍රථිශේප කරන වටපිටාවක් නිර්මානයවෙමින් පවතින පසුබිමක් තුල මෙම ලිවින්ග් ටු ගෙදර් පසුගිය දශක කීපය තුල සීග්‍රයෙන් ප්‍රචලිත විනි. බටහිර රටවල අද මෙය ඉතාම සාමන්‍ය දෙයක් බවට පත්වී හමාරය. මෙම ට්‍රෙන්ඩ් එක පලමුවෙන්ම වැලදගත්තේ යුරෝපීය හා ස්කැන්ඩිනේවියානුරටවල ජනතාවයි. ගතානුගතික දැඩි ආගමික මතධාරීන්වන මධ්‍යධරනීයුරෝපීය රටවල ජාතිකයින් 90දශකයේ මැදක් පමනවෙනකන් ලිවින්ග් ටූ ගෙදර් සංකල්පයට විරෝධය දැක්වූවත් එය වැලැක්විය හැකි කාරනයක් නොවින, අකමැත්තෙන් හෝ ඔවුන්ට එයට ඉඩ දීමට සිදුවින.

    පසුගිය දශක කීපය තුල කානතාවන් පිරිමින් මත්තේම යැපීම ප්‍රථික්ශේප කරවැඩි වශයෙන් වැඩකරනජනයා ලෙස රැකියා සදහා යොමුවීමට පටන් ගැනීමේ රැල්ලක් ඇතිවනි. තම ආර්තික තත්වය ස්ථාවර කරගැනීමට සදහා එක දිගට රැකියාවල නියුතු වීමට සිදුවීම නිසා මොවුන් විවාහයට විකල්ප ආදේශකයක් ලෙස බහුල වශයෙන් උපත්පාලන ක්‍රම බාවිතා කරමින් ලමයින් නොහදා ලිවින්ග් ටූ ගෙදර් සංකල්පය සදහා යොමුවින.

    80හා 90 දශකයේ මුල් කාලයේදී මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ මෙම ලිවින්ග් ටු ගෙදර් සංකල්පය සීග්‍රයෙන් පැතිරිනි, තත්වය තවත් සංකිර්න වුනේ මේ ලිවින්ග් ටූ ගෙදර් ජෝඩු ලමයින් සෑදීමට පටන්ගැනීමත් සමගය මේ තත්වයන් දේශපාලන තීන්දු තීරන ගැනීමටත් ඒ ඒ රජයන්ට සිදුවින. විවාහ වීම් ප්‍රතිශතයින් සැලකිය යුතු මට්ටමකට අඩු වූ අතර විවාහා වීම පසු කාලසීමාවකදි සිදු කරගැනීමට අවශ්‍ය නීතී සම්පාදනය කෙරින.

    ගෘහස්ථ ප්‍රචන්ඩත්වය, තම නිවස තුලම කාන්තාව වහලකු වීම,කාන්තා හින්සනය, කාන්තාව ලිංගික වහලකු ලෙස යොදාගැනීම හා කාන්තා ලිංගික අවශ්‍යා නොසපුරාලීම, වැනි බොහෝ කාරනා සමාජීය හා ආගමික පසුබිම් මත නිර්මානය වූ "විවාහය" යන සංකල්පය මගින් සිදුවීම හා අනුමත කිරීම නිසා විවාහයන් දෙදරාගොස් දික්කසාද දක්වා දුර දිගයාම් සීග්‍රයෙන් වැඩි වෙන වකවානුවක "විවාහය" යනු යල්පැන ගිය ක්‍රමයක් යැයි බොහෝ රටවල ජනයා අතර මතුවෙමින් යන ප්‍රශ්නයකි. European Values Study (EVS) මගින් 2008 දී කල සමීක්ශනයක් අනුව ලක්ශන්බර්ග් වල 37.5% , ප්‍රංශයේ 35.4%, බෙල්ජියමේ 34.3%, ස්පාඥ්ඥයේ 31.2% , ඔස්ට්‍රියාවේ 30.5%, ජර්මනියේ 29.2%, ස්විට්සර්ලන්තයේ 27.7% , බල්ගේරියාවේ 27.2%, නෙදර්ලන්තයේ 27.0%, ස්ලෝවෙනියාවේ 25.0% ආදි වශයෙන් ජනයා විවාහය යනු යල් පැනගිය ක්‍රමයක් යැයි ප්‍රතික්ශේපක කරයි. අද වෙනවිට මේතත්වය මීට වඩා විශාලවශයෙන් කිහිපගුනයකින් වැඩි වී ඇත.

    සංස්කෘතිකමය,සමාජීය හා ආගමික වටපිටාවක් විසින් නිර්මානය කර බලෙන් ලබාදෙන දැඩි මානසික පීඩාකාරී වගකීම් තොගයක් සහිත "all in one package" එකක්වන විවාහය නූතන සමාජය තුල දැඩිව ප්‍රතිශේප කිරීමක් මතුවෙමින් පවතින අතර එය ස්ත්‍රියකගේ හා පුරුශයකුගේ පෞද්ගලික ලිංගික හා බැඳිම් ජීවිතය තම තමන්ටම තෝරා බේරා ගලපා ගැනීමේ විවෘත අවස්ථාවක් ලෙස බොහෝ දෙනා අනුමත කරයි.

    වැඩි විස්තර -https://en.wikipedia.org/wiki/Cohabitation

    ලිවින්ග් ටූ ගෙදර් ක්‍රමයේ ප්‍රධාන වාසි 5ක් සරල කෙටි සාරාංශ වාක්‍යක් ලෙස පහත දක්වමි.

    1).ලිවින්ග් ටූ ගෙදර් යනු මූලික පරීක්ශනයකි.

    2).ලිවින්ග් ටූ ගෙදර් මගින් එකිනෙකා ගේ රුචි-අරුචිකම් අඳුනාගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගනගත හැකි දෙයකි.

    3).ගැටුමක් ඇතිවු අවස්ථාවක එය දුර දිග නොයවා, සැර බාල වීමට අවස්ථාවක්, නිදසක් ලබාගෙන එය සාර්ථකව විසදාගත හැකි වීම.

    4).එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් මනාව වටහාගත හැකිවීම.

    5).ගෘහ භාණ්ඩ වල සිට අනෙකුත් නිවසෙ ඇති දෑ තෝරා ගැනීම ආදිය දෙදෙනාටම නිදස්ව කැමැති පරිදි සිදුකරගත හැකි වීම හා අනෝන්‍ය ගෞරවය වර්ධනය වීම
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාව ඕක ඕනේ බන්. මන් නම් අසයි. ආසයි කියන්නේ. වටේම ඉන්න උන්ට ගහ ගහ වටේ යන්න නෙමෙයි. නිදහසේ ඉන්න පුළුවන්.
    අනික තමයි එක දවසක් දාගෙන කොහෙවත් ඉන්න නෑයෝ හැත්තෑ බුරුත්තට කන්න බොන්න දෙන්න සල්ලි වියදම් කරන්න ඕනේ නැ.
    කෙල්ල කැමති වෙයි ද දන්නේ නැ.
     
    • Like
    Reactions: funny1234

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ලංකාව ඕක ඕනේ බන්. මන් නම් අසයි. ආසයි කියන්නේ. වටේම ඉන්න උන්ට ගහ ගහ වටේ යන්න නෙමෙයි. නිදහසේ ඉන්න පුළුවන්.
    අනික තමයි එක දවසක් දාගෙන කොහෙවත් ඉන්න නෑයෝ හැත්තෑ බුරුත්තට කන්න බොන්න දෙන්න සල්ලි වියදම් කරන්න ඕනේ නැ.
    කෙල්ල කැමති වෙයි ද දන්නේ නැ.

    Lankawe thawa 50 years walatawath ohoma wena ekak na. :) Nadeesha ge lip kiss eka giya dura dekkane?

    Anika oya living together western countries walath adu wegana yanne ehe economic problems nisa

    http://www.theguardian.com/money/20...dults-live-with-parents-26-house-price-family
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මෙහෙ අනාතයොන්ට ඕව කියල වැඩක් නෑ බං. අරාබියේ ගිහින් ඕව කතාකරනවා වගේ තමා. මුන්ට ඕන මුන්ගෙ ඉතිහාසෙ ගැන මොකක් හරි ලොකු කතාවක් වගේ තමයි, කබල් ගගා ඉන්න.

    දාහන්කො බං රාවණා ගැන ලිපියක් නැගල යන හැටි බලන්න අනාතයො ටික.

    බෙර ගහලා කරේ නැති උනාට ඔහොම ඉන්න උන් ඕන තරම් ලංකාවේ ඉන්නවා. විශේශයෙන් කොලඹ.
    ගෙවල් ඇතුලේ අතේ ගගහ ෆෝරම් වල පොර ටෝක් දෙන දේශප්‍රේමින් ඕවා දන්නේ නෑ!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Lankawe demaw piyo ha daruwo athare hoda badimak thiyenawa.batahira ratawala awrudu 15,16 withara pannata passe lamai gana demaw piyo echachara hoyanne.thaniyama hamba karan kanna kiyala atharina siseakak thiyenne.demawpiya dudaru sambanda thawaya adui.

    Oya wage dewal walin wenne wiwahaya kiyana dei thiyena watinakama nathiwela yana eka.

    Jiwithe kiyana de wadiya barapathalak nathuwa sahalluwen gewanna kamathi ayata ha wagakim karata ganna akamathi aya okata kamathi wei.

    Oya wage krama nisa anthimedi samaja sambanda tha bida watunu amuthuma samaja kramayak thamai bihi wenne.

    Ape rate thiyena bawdha sanskruthiya godak hodai samakamiyi.namuth ada eka tiken tika winasa wela gihin thiyenne.
     
    Last edited:
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    :yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes::dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    මම මේක හොදයි කියනවා නෙවි. තව පැත්තක් තමයි සම්ප්‍රදායික විවාහය අනුව ලේසියෙන් සියෙග් ගැලවීමක් නැහැ. කොතරම් නොගැලපීම් තිබුනත් දරුවන් නිසා හරි දිගටම ඉන්න තමයි බලන්නේ. ලංකාවේ සමහරු කැති වලින් බිරිදව මරන්නේ මේ කේන්තිය නොගැලපීම උතුරලා ගිහාම.
    අනිත් එක අවුරුදු 1-2 විතර ගිහාම තමයි දෙන්න කවුද කියල අදුරගන්නේ. සමහර රටවල දෙවන තුන්වන විවාහ/ එකට සිටීම වලදී තමයි තරමක් හරි දෙන්න හරි විදියට පවුල් කන්නේ. පලවෙනි විවාහය අසාර්ථක වෙන්න ලොකු සම්බවිතාවක් තියෙනවා. ලංකාවෙත් දැන් divorce නිතරම අසන්න ලැබෙනවා. එක අතකින් මුළු ජීවිතයම නොගැලපෙන එක්කෙනෙක් එක්ක ඉන්න වෙන එක දරුණු දඩුවමක්.

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    wenwa wenwa lankawath enwa oka emwa langadima. kosol raja thuma dakapu hina athare living together dkala tynwa dan ewagn bagayk welane anika amuthuwen enna one naha bn owa tynwa one taram kauda kyne mhe naha kyla
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ඔය එක concept හොදයි. හෑබයි ඕක ලන්කාවට එන්න තව අවුරුදු ගානක් යාවි. එක පාර ඔය වගේ දෙයක් ලන්කාවෙ කරන්න බෑ. අනිත් දේවලුත් ගොඩක් වෙනස් වෙන්න ඔනේ. ඔකට හරියන සමාජ පරිසරයක් හෑදුනොත් විතරයි ඔය විදිය සාර්තක වෙන්නේ. නෑත්තන් වෙන්නෙ හොදට තියෙන සමාජෙත් විනාස වෙන එක විතරයි
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපේ රටට නම් එවැනි ආවාසනාවක් උදා නොවේවා. අපිත් කවද හරි බැදලා කරලා
    ළමයෙක් දෙන්නෙක් හදලා. ඒ කාලේ වෙනකොට අපේ ළමයි living together
    වෙන්න ගත්තම. මොනා කියන්නද ඉතින්. මන් නම් තරයේ ප්‍රතික්ෂේප කරනවා
    ඕක.. මහා විකාරයක්. මානසික රෝගයක්. අපේ රටවත් බේරිලා තිබුනොත්
    හොදයි.. :eek::eek:
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Owa kiyala wadak na ban mehe unta. Lankawe sanskruthiya kanna awa kiyai. Echarane ape un danne kiyanne. Harima hoda deyak.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    living together is good if not having babies.Marriage bond is a must for undertaking baby project.If not we are asking for a future generation of physco people.