ඒ රටවල අවු.16 ළමයෙක්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. එහෙම වෙන එක නරක දෙයක්ද? ඒ රටවල රස්සාවල් කරන ගමන් ළමයි හම්බ කර කර ඉගන ගන්නෙ. ලංකාවට වඩා අමාරුයි තමා. ඒත් ඒ ක්රමේට වඩා ලංකාවෙ ක්රමේ හොදයි කියල කියන්නෙ කොහොමද? එහෙ උන්ට ඕන දෙයක් කරගන්න පුලුවන් අව් 16 දි.
උඹ කියන විදිහට ලංකාවෙ දියුණු වෙලා තියෙන්න ඕන එහෙනන් ඔය කියන රටවලට වඩා. බැදීම් අඩු උනා කියල වැඩ කරන ප්රමාණය අඩු වෙන්නෙ නෑ. ලංකාවෙ තමා බැදීම් වැඩි වෙලා මිනිහ කන්න ගෙනත් දෙනකන් ගෑනි ගෙදර ඉන්න සංස්කෘතියක් තියෙන්නෙ. අනිත් රටවල දෙගොල්ලොම එක වගේ වැඩ කරනව. ඒ රටවල් දියුණු ඒකයි.
උබේ අර ලංකාවේ ගෑනු ගැන විචාර කොහොම උනත් මේ ටික නම් ටිකක් දුරකට ඇත්ත




