coin එකක් අප්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    එළුවගෙ ඇට දෙක වැටෙනකන් බලන් ඉන්න නරි වගේ. කොයින් අප් වෙනකන් බල බල ඉදපල්ලා 😂
    ආයේ Doge Coin එකක් ඇවිල්ලා අනාතයොන්ට පුපේ ඇරලා යන්නේ 🤡👉👌
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඩේලි වීක්ලි චාට් විතරක් පාවිච්චි කරන්න ලෝංග් ටර්ම් ට්‍රෙන්ඩ් බලන්න. Candlestick support resistant levels, Fibonacci moving averages ගැන ඉගෙනගන්න. තව ඕනිමනම් rsi stochastic macd ඉගෙනගන්න ඒවා හොදටම ඇති තමන්ටම සිම්පල් ට්‍රේඩිං සිස්ටම් එකක් හදාගන්න

    උපරිම indicators තුනකට වඩා චාට් එකට දාගන්න එපා. Simple clean system එකක් හදාගෙන මුලින්ම බැක් ටෙස්ට් කරන්න. ඊට පස්සෙ wining percentage එක 50-70% අඩුම එන විදියට මිස්ටේක් හදාගෙන ඒවා නොකර අවම මාස දෙකක් පේපර් ට්‍රේඩිං කරන්න.
    ------ Post added on Sep 30, 2022 at 4:00 AM