Solona Coin Trend ?

maz4dx

Junior member
  • Dec 30, 2021
    30
    19
    8
    Solona Coin එක ගඑන ඔයාලගේ අදහස මොකක්ද.2022/23 $20ටත් අඩුවෙන් ආව වෙලේ ගන්න චාන්ස් එක මිස් උනා . :(
    ඊලග මාස/අවුරුදු කිහිපය ඇතුලේ $200 or $100 ට වඩා අඩුවෙන්න චාන්ස් එකක් තියෙනවද.?
    Long Term Hold කරල තියන්න buy කරන්න අඩුවෙන තැනක් බැලුවේ