Coin ගැන උපදෙස් ගන්න එකතු වෙන්න

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Coin මිල අඩු වෙන්නෙ වැඩි වෙන්නෙ කොහොමද?
    Coin එකක් $0.000010 ඉදල $0.10 වෙන්න අවුරුදු කීයක් යනවද?

    Bitcoin මාකට් එකේ කොපමණ තියෙනවද? මිලියන 21 කියල මම අහල තියෙනවා ඇත්තද?



     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    තව market cap එක ගැන කියලා දියපන් දාන්න කෙනෙක්. එක වැදගත් වෙන්නේ ඇයි කියලා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,181
    113
    Coin මිල අඩු වෙන්නෙ වැඩි වෙන්නෙ කොහොමද?
    Coin එකක් $0.000010 ඉදල $0.10 වෙන්න අවුරුදු කීයක් යනවද?


    meka enas wenava thiyena coins gana anuva ! samahara coins thiyenava sathiyata 500% vadi una !
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    I'm no expert. Meke innawa bitcoin himiyo. Early market entries.
    Coin ekak gannawa nam eke kochchara coins circulation eke thiye da balapan.
    Uba ganna hithan inna eka a ube dream price ekata enna nam per coin price*coins in circulation balapan realistic gaanak da kiyala. Trillion bara gaanak enawa nam ithin realistic naha.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මොන මාකට්ද බං ක්‍රිප්ටො වල.

    දැන් හතු පිපෙනව වගේ එක එක ක්‍රිප්ටො.
    තනි මිනිහෙක් ටීවිට් එකක් එකක් ද ැම්මම මාකට් එකම ඩවුන්.
    කිසිම යූස් කේස් එකක් නෑ.

    තනිකර පොන්සි ස්කීම් එකක්.
     
    • Like
    Reactions: helphelp1

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් වැඩේට අලුත්. මම coins ගොඩක් hold කරන්නේ.

    මම check කරන්නේ coin වල total supply එක දැන් price එක බලල market cap එක future X price එකට එන්න නම් දැනගත තියන market cap එක කී ගුණයක් වැඩි වෙන්න ඕනෙද කියලා. Unlimited supply or Trillion supply තියන coins ගන්නේ නෑ.

    Current market cap = මෙක coinmarketcap.com බලනව.

    Future diluted market cap එක හදාගන්නේ = future price x total supply.

    ඔහොම බලලා 6 ගුණයක් වගේ එන coins ගන්නේ ගොඩක්. ඕක එක දෙයක් විතරයි.

    උදාහරණයක්.
    BAKE coin එක.

    Max Supply = USD 277,237,400
    current Price = USD 6.52
    Current Market Cap= USD 1,231,571,065
    Expected future price = USD 20
    Fully Market Cap Future = USD 5,544.7M
    ඒ කියන්නේ දැනට තියන marketcap එක වගේ 3 ගුණයකට වැඩිව. ඕක archive කරගන්න පුළුවන් වෙයි.
     
    Last edited: