Withdraw කරන්නත් බෑ බං Minimum 0.001 BTC ඕන. Convert කරන්න දෙන්නෙත් නෑ වෙන currency වලටindian and south america untath avilla
අනේ මංද බංBump
මොකක්ද වෙන්න යන්නේ, පැහැදිලි මදි
Google කරා, මෙහෙම discontinue කරන්න යනවා කියලා මොනවත් නැහැ![]()
Phishing email එකක් එහෙනම්Bump
මොකක්ද වෙන්න යන්නේ, පැහැදිලි මදි
Google කරා, මෙහෙම discontinue කරන්න යනවා කියලා මොනවත් නැහැ![]()
නෑ බන්.. දැනුයි හොඳට search කරේPhishing email එකක් එහෙනම්


ඔව් බන්, genuine. පේන විදිහට පිටරට උන්ට මාස දෙක තුනකට කලින් email එක ඇවිත් තියෙන්නේGenuine
Came from [email protected]
නෑ බන්.. දැනුයි හොඳට search කරේ
https://blogiestools.com/coinbase-account-discontinued/
ඔව් බන්, genuine. පේන විදිහට පිටරට උන්ට මාස දෙක තුනකට කලින් email එක ඇවිත් තියෙන්නේ
Genuine
Came from [email protected]
ගොඩ කාලෙකින් ඩිපොසිට් කලේ නම් නැහැ. එහෙනම් ඒකද දන්නෙ නෑ. KYC කරෙත් නෑ. එහෙම කරන්න කියල Coinbase එකෙන් මැසේජ් එකක් ආවෙත් නෑ"The email mostly affects customers who have failed to meet the platform’s verification standards or have inactive accounts." මේ දෙකෙන් උබේ හේතුව මොකක්ද? අර link එකේ තියෙන්නේ.
"The email mostly affects customers who have failed to meet the platform’s verification standards or have inactive accounts." මේ දෙකෙන් උබේ හේතුව මොකක්ද? අර උඩ කෙනෙක් දාපු
link එකේ තියෙන්නේ.
------ Post added on Sep 5, 2023 at 10:36 AM
උබ ඉතින් දෙකටම වැටෙනව.ගොඩ කාලෙකින් ඩිපොසිට් කලේ නම් නැහැ. එහෙනම් ඒකද දන්නෙ නෑ. KYC කරෙත් නෑ. එහෙම කරන්න කියල Coinbase එකෙන් මැසේජ් එකක් ආවෙත් නෑ
ආයෙත් KYC Verification කරන්න දෙනවා. Verification නොකලොත් ඔක්තොම්බර් 31 න් පස්සෙ Account එක Close කරනවලු. මමත් Try කරනවා DL එකෙන් Verification එක කරන්න ඒත් Address එක නෑ කියලා Verification Fail වෙනවා.Any updates guys..

Thanks bro, i couldn't check my mails yetආයෙත් KYC Verification කරන්න දෙනවා. Verification නොකලොත් ඔක්තොම්බර් 31 න් පස්සෙ Account එක Close කරනවලු. මමත් Try කරනවා DL එකෙන් Verification එක කරන්න ඒත් Address එක නෑ කියලා Verification Fail වෙනවා.
View attachment 215083
Let me know if you can get the verification done with DL. I’ve been trying for days now.Thanks bro, i couldn't check my mails yet
Sure willLet me know if you can get the verification done with DL. I’ve been trying for days now.
View attachment 215093