Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,203
    3,556
    113
    Kandy
    මට මේ ඊමේල් එක ඇවිත් තිබ්බ
    972C80A5-DEFF-4C60-B906-CFB5231866D5.jpeg
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Bump
    මොකක්ද වෙන්න යන්නේ, පැහැදිලි මදි 🤔🤔
    Google කරා, මෙහෙම discontinue කරන්න යනවා කියලා මොනවත් නැහැ :confused::confused:
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    • Sad
    Reactions: JokerFan and C_S_M

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නෑ බන්.. දැනුයි හොඳට search කරේ :(:(
    https://blogiestools.com/coinbase-account-discontinued/

    ඔව් බන්, genuine. පේන විදිහට පිටරට උන්ට මාස දෙක තුනකට කලින් email එක ඇවිත් තියෙන්නේ

    "The email mostly affects customers who have failed to meet the platform’s verification standards or have inactive accounts." මේ දෙකෙන් උබේ හේතුව මොකක්ද? අර link එකේ තියෙන්නේ.

    "The email mostly affects customers who have failed to meet the platform’s verification standards or have inactive accounts." මේ දෙකෙන් උබේ හේතුව මොකක්ද? අර උඩ කෙනෙක් දාපු

    link එකේ තියෙන්නේ.
    ------ Post added on Sep 5, 2023 at 10:36 AM
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,203
    3,556
    113
    Kandy
    "The email mostly affects customers who have failed to meet the platform’s verification standards or have inactive accounts." මේ දෙකෙන් උබේ හේතුව මොකක්ද? අර link එකේ තියෙන්නේ.

    "The email mostly affects customers who have failed to meet the platform’s verification standards or have inactive accounts." මේ දෙකෙන් උබේ හේතුව මොකක්ද? අර උඩ කෙනෙක් දාපු

    link එකේ තියෙන්නේ.
    ------ Post added on Sep 5, 2023 at 10:36 AM
    ගොඩ කාලෙකින් ඩිපොසිට් කලේ නම් නැහැ. එහෙනම් ඒකද දන්නෙ නෑ. KYC කරෙත් නෑ. එහෙම කරන්න කියල Coinbase එකෙන් මැසේජ් එකක් ආවෙත් නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගොඩ කාලෙකින් ඩිපොසිට් කලේ නම් නැහැ. එහෙනම් ඒකද දන්නෙ නෑ. KYC කරෙත් නෑ. එහෙම කරන්න කියල Coinbase එකෙන් මැසේජ් එකක් ආවෙත් නෑ
    උබ ඉතින් දෙකටම වැටෙනව.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Any updates guys..
    ආයෙත් KYC Verification කරන්න දෙනවා. Verification නොකලොත් ඔක්තොම්බර් 31 න් පස්සෙ Account එක Close කරනවලු. මමත් Try කරනවා DL එකෙන් Verification එක කරන්න ඒත් Address එක නෑ කියලා Verification Fail වෙනවා. :angry:

    IMG_3291.jpeg
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ආයෙත් KYC Verification කරන්න දෙනවා. Verification නොකලොත් ඔක්තොම්බර් 31 න් පස්සෙ Account එක Close කරනවලු. මමත් Try කරනවා DL එකෙන් Verification එක කරන්න ඒත් Address එක නෑ කියලා Verification Fail වෙනවා. :angry:

    View attachment 215083
    Thanks bro, i couldn't check my mails yet
     
    • Like
    Reactions: CeylonMusk