coke_ටින්_විකුණා කෝටිපතියෙක් වෙයි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    අපෙ physics සර් ඒකාලෙ කිව්ව cocacola වල එක කෙමිකල් එකක් හොයන් තීන්නෙ ජ'පුර කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ලු! පොරට එක කොකාකොල බොතලෙකින් $0.001ක් හම්බ වෙනවලු! දවසක්ට ලෝකෙ කොකාකොල බොතල් මිලියන 10කට වඩා විකිනෙනවලු! හිතපන් ප්‍රොෆෙසගෙ දවසක ආදායම නිකන් ඉදල :shocked::shocked:
    1 billion servings :D
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Lankawene yako balan giyama okkoma waddo inne.

    ebay hadala thiyenneth lankawe eunlu
    cocacola walath chemical ekak hoyaganalu
    mulma guwan yanayath mehelu (Dadumonaraya)
    Loketa lokko apilu, api hukailu..

    Onna oya wanse kaal gaana eka hinda thama api issarahata yan naththe.
     
    Last edited: