Coldplay giye kauda

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,501
    1
    99,640
    113
    33
    Kalutara
    Insta එකේ ඇඩ් එකක් දැක්කා Jhon Legend ගෙ කොන්සර්ට් එකක් බලන්න අබුඩාබි වල 1,55කට එකෙක්ට.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    2048න් පස්සේ නං ලංකාවේත් ඇවිත් play කරයි

    coldplay.jpg
     
    • Haha
    Reactions: Gwynbleidd

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    තව අවුරුදු 24ක් මුන් ඉන්න එකක් නැහැ, අපි ඉන්න එකත් අඩමානයි.
    මම නම් එන්රික් ශෝ එක බැලුවා.... ආයේ යනවා සිංගා පැත්තේ මොකක් හරි බලන්න.... BSB, Boyzone , MLTR, බ්‍රයන් ඇඩම්ස්,... Metallica , Pink Ployd....වගේ ඒවා තමයි.
     
    • Like
    Reactions: $onny