ewage inna wenwa ne ban .. eka dawasin scan ekak karala penannawath ba ne itihn. polim wala innai. podi eka ekka. aurudu 1i masa 7 k wage.. dannawa ne dagalilla
ඔතන හම ඇතුලෙ විතරක් නෙවෙයි , ඇට මිදුළු අස්සෙත් සැරව තියෙනවා. Mbbs බේසික හැත්ත ඒව අදින්න දන්නෙ නෑ හොඳේ.
ඊට පස්සෙ ආයෙ ආයෙ ඉදිමෙනවා. ඒ පැත්තෙ බකල් වුණ බබාලා ඉන්නව ඔය ගොන් වැඩේ කරගෙන