colombo ඉන්න හොදම Pediatric Surgeon (ළමා ශල්‍ය වෛද්‍ය ) කවුද මචන්

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    උබල දන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවද
    මගෙ පොඩි එක්කෙනාගෙ අතෙ ගෙඩියක් ඈවිල්ල එක පෙන්නන්න ඔන මචන්

    ගාල්ලෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා එයා කියුවා පනුවෙක් කියලා. දෑන් තියෙන ගානට වඩා ලොකුවෙනවනම් ඔපරෙෂන් කරන්න වෙයි කිවුවා.
    මම බෑලුවේ තව කෙනෙක්ට පෙනන්න බන්
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ape putha geth podi gediyak thiyenava. US Scan ekakda koheda kalaa. Docaa kivve avulak na, thava loku wenavada kiyala balanna kiyala. Scan eke vidiyata panu scene ekak nemei kiyala kivva.
    koheda ban ? ape kellageth kara oka. lokuwata penanne na kuwa 0.2 cm wage thiynwa kuwe . panuwek kiyala kuwe . maduruwo ballekuta dashta karala apita widdama ohoma ewa wenawa kuwa. ane manda ban
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,808
    113
    Homagama
    උබල දන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවද
    මගෙ පොඩි එක්කෙනාගෙ අතෙ ගෙඩියක් ඈවිල්ල එක පෙන්නන්න ඔන මචන්

    ගාල්ලෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා එයා කියුවා පනුවෙක් කියලා. දෑන් තියෙන ගානට වඩා ලොකුවෙනවනම් ඔපරෙෂන් කරන්න වෙයි කිවුවා.
    මම බෑලුවේ තව කෙනෙක්ට පෙනන්න බන්
    ලේඩි රිජ්වේ වරෙන්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබල දන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවද
    මගෙ පොඩි එක්කෙනාගෙ අතෙ ගෙඩියක් ඈවිල්ල එක පෙන්නන්න ඔන මචන්
    ඕකට ගාන බේත් තියෙනවා, එතකොට ගෙඩිය පුපුරලා සැරව ඔක්කොම එළියට ගලල කැළැලක් වත් නොහිටින්න මැකිල යනවා.
    අ ගාල්ලෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා එයා කියුවා පනුවෙක් කියලා. දෑන් තියෙන ගානට වඩා ලොකුවෙනවනම් ඔපරෙෂන් කරන්න වෙයි කිවුවා.
    මම බෑලුවේ තව කෙනෙක්ට පෙනන්න බන්
    සිංහල බේත් කරපන්, ගාල්ලෙ ඉන්නව වැඩ්ඩො
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ඕකට ගාන බේත් තියෙනවා, එතකොට ගෙඩිය පුපුරලා සැරව ඔක්කොම එළියට ගලල කැළැලක් වත් නොහිටින්න මැකිල යනවා.

    සිංහල බේත් කරපන්, ගාල්ලෙ ඉන්නව වැඩ්ඩො
    danna kauru hari innawada uba
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඩොක්ටර් සමන් කුමාර, ලේඩි රිජ්වේ එකෙත් ඉන්නවා
     
    • Like
    Reactions: chamil32

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    Karapitiya or Ridgway

    ridgeway ekata ekkagena yanna, karanna one eva balala kiyai,

    private labbawal wala gihin kela unama antimata atha arala daanne gov hospitle walata tama, dakkane ara kellata un a wade
    ewage inna wenwa ne ban .. eka dawasin scan ekak karala penannawath ba ne itihn. polim wala innai. podi eka ekka. aurudu 1i masa 7 k wage.. dannawa ne dagalilla
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    barawa case ekak nemei neda?
    barawa panuwek kiyala kuwe issella..
    mn ahuwama kuwa ehema sariraya wenas kam mukuth wenne na kuwa. maduruwo ballekgen le bila awilla ape age wahuwama oohma wenawa kuwa. loku wenawada kiyala balanna kuwa thawa.

    mn sure nathi nisa ban thawa doc kenekta penannna baluwe