Colombo යන්න උදව්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    323
    269
    63
    කාලෙකට පස්සේ කොළඹ යන්නේ. මට කියහල්ලකෝ Avissawella සිට කොළඹ මුදල් අමාත්යංශයට යන්නේ කොහොමද ? මම් හිතන් ඉන්නේ අලුත් පාරෙන් හරි පරන පාරෙන් හරි පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා පයින් හොයාගෙන යන්න. ගූගල් මැප් එකේ බැලුවා. පිටකොටුවේන් බැහැලා බස් එකක යන්න පුළුවන්ද ?​
    https://goo.gl/KVjZRm :nerd:​
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අලුත් පාරේ (හයිලෙවල් හරහා) එනවා නම් ලේක්හවුස් එක ගාව බැහැලා ගෝල්ෆේස් එක පැත්තට පයින් යන දුර
    පරණ පාරේ (කඩුවෙලා හරහා) ඇවිල්ලා පිටකොටුවෙන් බැස්සොත් ත්‍රීවීල් එකක වරෙන් රු. 100-150 ක වගේ දුර.
    පයින් යන්න එපා බං මේ ගිනි අව්වේ. උඹට එපා වෙයි. පිටකොටුවේ ඉදන් පොඩ්ඩ දුරයි තියෙන්නේ.