Colombo 04, 05, 06

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    කොළඹ හැම තැනම තියෙනවා මචන් රිස්ක් එකක් තියෙනවා. වැල්ලවත්තේ කොටසක් locked down
    එහෙමද?
    දෙහිවලට ගිහින් Unity plaza යන්න ඕන.
    Union place එකටත් යන්න ඕන.. බං
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    එහෙමද?
    දෙහිවලට ගිහින් Unity plaza යන්න ඕන.
    Union place එකටත් යන්න ඕන.. බං

    වැඩේ කියන්නේ මචන්. සමහර පැතිවල නැතිඋනාට මිනිස්සු කොහේ ඉඳන් එන අයද කියලා හොයන්න බෑ. මිනිස්සු උවමනාවල් වලට කොළඹ එනවා මචන් රිස්ක් එකක් අරගෙන
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කොහෙත් අවුල් බං. උඹ ආරක්ෂිතව යනවා නම් අවුලක් නෑ. KN95 Mask එකක් දාලා hand sanitizer එකක් අරගෙන යන්න කඩ කෑම නොකා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එන්නත ආවම දෙපාරක් ගහගන්න ඕනෙ 90% ක් රිස්ක් එක අඩුවෙන්න
    කෑගල්ලේ පැනිය බී වහාම ආයේ මුකුත් ලෙඩ හැදෙන්නේ නෑ කියන්නේ. 🤣 🤣 🤣
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    වැඩේ කියන්නේ මචන්. සමහර පැතිවල නැතිඋනාට මිනිස්සු කොහේ ඉඳන් එන අයද කියලා හොයන්න බෑ. මිනිස්සු උවමනාවල් වලට කොළඹ එනවා මචන් රිස්ක් එකක් අරගෙන
    ඔව් බං. එක තමයි. Public transport use කරන්න වෙන්නෙත්. Vehicle එකක් use කරනාවනම් අවුලකු ත් නෑ නේ.
    Colombo 05 giya friday office patte , hand sanitizer ekak arana , awulak na , hand wash , hand sanitizer , mask dagena yanna
    එල. Public transport ද?
    කොහෙත් අවුල් බං. උඹ ආරක්ෂිතව යනවා නම් අවුලක් නෑ. KN95 Mask එකක් දාලා hand sanitizer එකක් අරගෙන යන්න කඩ කෑම නොකා.
    එල.
     
    • Like
    Reactions: NRTG