Machanla mata Col 3 wala Alwis place ekata yanna oone..kohomada yanne bus eke yanawa nam..Peliyagoda indala...![]()
col 3 da naththam col 13 da yanna one? kotahena alwis place kiyanne col 13.
eheta yanawanam kolamba bus ekaka nagala sugathadasa stadium halt eken bahala threewheel eken yanna kiyala kiyanna thamai danne. sorry.

අල්විස් ප්ලේස් කියන්නෙ ටවුන්හෝල්, කොල්ලුපිටි හන්දිය අතර දකුණු පැත්තට හම්බෙන පාර නේද? 1.5 km විතර තියෙන්නෙ ටවුන්හෝල් එකේ ඉඳං...

ow machan e rd eka thama..col 3 wala..mata poddak waraduna...![]()
193 ඇවිල්ල ටවුන්හෝල් එකෙන් බැහැල පයින් යන්න, නැත්තං කොල්ලුපිටියට ගිහින් එන්න වෙයි. එහෙම නැත්තං කොටුවට ඇවිල්ල මොරටුව බස් එකේ (ගංගාරාම හරහා එන එකේ) ඇවිල්ල පිත්තල හන්දියෙන් බහින්න. 200m විතර තියෙන්නෙ දකුණු පැත්තට


ow machan hari..mama place eka hoya gaththa..thanks machan help ekata....![]()
