Colombo best kotthu?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,082
    16,859
    113
    Colombo town area eke kotthu walata hodama place eka mokak da? Mr Kotthu num hama thanakama thibunata mata set na wadiya

    Cimply yummy ඵකෙන් කාල බලපං.පට්ට

    gHFmvsB.png
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,360
    5,696
    113
    දිවෙන් දිවට වෙනස් බන්, රසයි කියල කිව්ව ගොඩක් කඩවලින් කාල තියෙනවා, මෙලෝ රහක් නෙහ්

    ricorn maradana
    ekka boru hype ekak nettam dan quality adu karala
    ------ Post added on Jul 14, 2023 at 2:55 PM
     
    • Like
    Reactions: VIRAJ_K

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    රිකෝන්- මරදාන
    රිකෝන් ප්‍රීමියම් - වැල්ලවත්ත
    හොටෙල් ඩී ප්ලාස - කොල්ලුපිටිය (පාලාන්ඩි චීස් කොත්තු එක බෙස්ට්)
    ෆූඩ් සයිකල් - වැල්ලවත්ත ( එක්ස්පෙන්සිව් ටිකක්)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    කොත්තු කාලා බඩ අව්ල් කරගෙන හොස්පිටල් නම් යන්න එපා
     
    • Like
    Reactions: kinkon