Colombo bus route help urgent please!!!

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Mata kauru hari danna kenek kiyanawada?

    Methanata yanna puluwan bus ekak, Kothaninda bus eka gannone kiyala.

    Hewavitharana Maha Vidyalaya,
    No. 41, Dharmapala Pl, Rajagiriya
    Colombo.

    Advance thanks
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රාජගිරිය ට යන ඕනෑම බස් එකක නැගලා ඇවිත් රාජගිරියේ පල්ලිය ළඟ හෝල්ට් එකෙන් බහින්න...... බැහැලා මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැත්තට පොඩ්ඩක් යන්න...... එතන හතරමං හන්දියක්...... එතනින් අහන්න ඔය ඉස්කෝලේ ලඟට යන හැටි ඕනෑම කෙනෙක් කියයි........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රාජගිරිය ට යන ඕනෑම බස් එකක නැගලා ඇවිත් රාජගිරියේ පල්ලිය ළඟ හෝල්ට් එකෙන් බහින්න...... බැහැලා මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැත්තට පොඩ්ඩක් යන්න...... එතන හතරමං හන්දියක්...... එතනින් අහන්න ඔය ඉස්කෝලේ ලඟට යන හැටි ඕනෑම කෙනෙක් කියයි........

    :yes::yes:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Mata kauru hari danna kenek kiyanawada?

    Methanata yanna puluwan bus ekak, Kothaninda bus eka gannone kiyala.

    Hewavitharana Maha Vidyalaya,
    No. 41, Dharmapala Pl, Rajagiriya
    Colombo.

    Advance thanks
    anith sare prashnayak ahana kota sampuura visthara athuwa ahanna.
    gamana patan ganne kohenda kiyala kiyala naha ne.
    Ex: uba kaduwelin wage gamana patan gannawa nam kotuwata gihin ayith Rajagiriyata enna ona naha!!!
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    machan tharahawennepa matath prshnayak

    highway ake bus ake awith methenta yanahati dannakenek kiyanawada
    hector kobbekaduwa research institute Wijerama Mawatha, Colombo
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    anith sare prashnayak ahana kota sampuura visthara athuwa ahanna.
    gamana patan ganne kohenda kiyala kiyala naha ne.
    Ex: uba kaduwelin wage gamana patan gannawa nam kotuwata gihin ayith Rajagiriyata enna ona naha!!!

    Man inne Kandy

    Kothaninda bus ekata naginnona,kotuwa railway station eka issarahainda?
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan tharahawennepa matath prshnayak

    highway ake bus ake awith methenta yanahati dannakenek kiyanawada
    hector kobbekaduwa research institute Wijerama Mawatha, Colombo

    highway eke kiwwe galle side eke idagena wenna one mama hithanne.....

    meka lesi wewi.... hebeyi kalaya tikak yayi mata hithenne......
    1- highway eke kottawata awith ethanin 174 bus ekaka battaramullata enawa... etanin naginawa 177 kollupitiya bus ekaka........ (174 gaatanawa)

    2 - highway eke kaduwelata awith ethanin naginawa 177 kollupitiya bus ekaka........ (177 battaramullata wenakam gaatanawa)

    3- 177 nagala horton place ticket ganna.... conductor ta kiyanna wijerama mawatha halt eka lagin bassanna kiyalaa.......

    4 - wijerama mawatha halt eken behala etana hatharaman handiyen wamata yanna..... yanakota sambodhi viharaya ehema pahukaragena yaddi thiyenawa oya place eka...... (tikak payin yanna or 3wheel ekaka yanna weyi)
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Man inne Kandy

    Kothaninda bus ekata naginnona,kotuwa railway station eka issarahainda?
    1.Train eke enawa nam Maradane bahala 176, 144, 171 Rajagiriyata yanna.
    2.Kandy Panadura bus eke enawa nam Malabe bahinna. bahala 177 bus eke Rajagiriyata yanna.

    Note: Express train eke ena eka tamai ikmanma kramaya:yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රාජගිරිය ට යන ඕනෑම බස් එකක නැගලා ඇවිත් රාජගිරියේ පල්ලිය ළඟ හෝල්ට් එකෙන් බහින්න...... බැහැලා මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැත්තට පොඩ්ඩක් යන්න...... එතන හතරමං හන්දියක්...... එතනින් අහන්න ඔය ඉස්කෝලේ ලඟට යන හැටි ඕනෑම කෙනෙක් කියයි........

    එතනින් අහන්න හේවාවිතාරණ ඉස්කෝලේ ලඟට යන පාර.නැත්තන් ජනාධිපති ඉස්කෝලෙට යන පාර පෙන්නයි :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දවස් වල පුකේ දතක් එනවා අනේ හරි අමාරුයි. දත් කිඹුලා හම්බ වෙන්න යන්නයි ඉන්නේ ගලව ගන්න. :dull:

    හොඳයි හොඳයි.... මට මෙහෙටත් පේනවා ඔය එන දතේ සයිස් එක.......